* බෝංචි තෙල් දාද්දි ආප්ප සෝඩා ස්වල්පයක් දැම්මම ලස්සන කොළ පාටට තියෙනව වගේම හරිම මෙළෙක්. * බෝංචි උයද්දි වතුර චුට්ටක් එක්ක ප්‍රෙෂර් කුකර් එකට දාලා විසිල් එකක් යනකම් ඉඳලා උණුවතුර පෙරළා ඇල් වතුරෙන් සෝදලා ගත්තමත් කොළ පාට වෙනස් වෙන්නෙ නෑ. * කරවිල උයද්දි උම්බලකඩ, තක්කාලි දාපුවමත් නියමයි. * තැල් කොළ, කංකුං ඇඹුල හදද්දි මිටිකිරි ටිකකට රතුලූනු , මිරිස්, තුනපහ, උම්බලකඩ, ගොරකා, කරපිංචා, කොච්චි, ලුණු එහෙම දාල ළිපේ තියලා කිරි පැහුණම කපපු කොළ ටික එකතුකරලා ටිකක් වෙලා තියලා ගන්නකො බලන්න. * සිංහල අච්චාරුවලට මුරුංගා පොත්තක් දැම්මම හරිම රසයි. * තම්බපු බිත්තර කපද්දි පිහිය උණුවතුරේ දමලා ගත්තම කහමදේ පිහියේ ගෑවෙන්නෙ නෑ. කේක් කපද්දි නොකැඩෙන්නත් එහෙම ගන්න පුළුවන්. * කිරිබත් තුනී කරද්දි පොල් කුඩු ටිකක් ශොපින් බෑග් එකකට දාල තුනී කරනකොට අත පිච්චෙන්නෙ නෑ. ඒ වාගේම කිරිබත් කපද්දි පිහිය ලන්ච් ෂීට් එකක පටලල කපද්දි නීට් එකට කපන්න පුළුවන්. * රාබු උයලා තෙම්පරාදු කරද්දී තෙම්පරාදුව දාලා ඒකටම බිත්තරයක් කඩලා දාන්න. එතකොට රාබු වෑංජනයට අමුතු රසක් එනවා. * කැකිරි ඇඹුල උයනකොට අන්තිමට කබලේ බැදපු අබ ටිකක් කුඩු කරලා දාන්න. රස...
Posts
Showing posts from April, 2025
- Get link
- X
- Other Apps
හදමුද ලේසියෙන්ම ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් රසම රස ගුලාබ් ජාමුන් ටිකක්. එන්නකෝ එහෙනම් රෙසිපි එක බලන්න. 😍 ගුලාබ් ජාමුන් 🥀🤎🇱🇰 ජුලාබ් ජාමුන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය : ✅ කිරිපිටි 130g ✅ පාන් පිටි 60g ✅ බේකින් පවුඩර් තේ හැඳි 1/2 ✅ බටර් මේස හැඳි 2 1/2 ෂුගර් සිරප් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය : ✅ සීනි කෝප්ප 1 1/2 ✅ වතුර කෝප්ප 1 1/2 ✅ එනසාල් 5 ✅ දෙහි බෑයක් සාදන ආකාරය : ✅ මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට සීනි , වතුර එකතු කරලා හැන්දකින් හොඳින් කලවම් කරන ගමන් සීනි ටික දිය කර ගන්න. ✅ ඊට පස්සේ දිය උන සීනි එකට එනසාල් 5 ක් දාලා හොඳට කලවම් කරලා ඒකට දෙහි බෑයත් එකතු කරලා සීනි ටික හොඳට රත් වෙන්න දෙන්න. ✅ ඊට පස්සේ හැන්දකින් ටිකක් අතට අරන් බලන්න ෂුගර් සිරප් එක අතේ ඇලෙන ගානට තියෙනවා ද කියලා. එහෙම තියෙනවා නම් ලිපෙන් බා ගන්න. ✅ ඊට පස්සේ වෙනම බෝල් එකක් අරන් ඒකට කිරි පිටි , පාන් පිටි , බේකින් පවුඩර් , බටර් ටික දාලා හොඳට අතින් කලවම් කර ගන්න. ✅ ඊට පස්සේ දිය කර ගත් පිටි කිරි 60ml ( කැමති නම් fresh milk ගන්න පුළුවන් ) විතර අරගෙන ටික ටික පිටි මිශ්‍රනේට දාලා, ටිකක් ඝන තෙත මිශ්...
- Get link
- X
- Other Apps
තක්කාලි, ගම්මිරිස්, වම්බටු සහ ළූණු සශ්‍රීකව වැඩීමට රහස් මිශ්‍රණය! ❤️❤️❤️ මෙම බලගතු ගෙදර හැදූ මිශ්‍රණය ඔබේ ශාක සෞඛ්‍ය සම්පන්නව, ඵලදායීව සහ වසර ගණනාවක් ශක්තිමත්ව තබා ගනී! 💪🌾 💜️ මිශ්‍රණ වට්ටෝරුව: 💜️ ජලය ලීටර් 1 💧 💜️ එප්සම් ලුණු මේස හැන්දක් 🧂 (වඩා හොඳ මල් පිපීම සහ ගෙඩි සඳහා මැග්නීසියම් වැඩි කරයි) ✅ ෙබ්කිං සෝඩා මේස හැන්දක් 🥄 (දිලීර රෝග වැළැක්වීමට උපකාරී වේ) ✅ තලා දැමූ බිත්තර කටු මේස හැන්දක් 🥚 (මල් අග කුණුවීම වැළැක්වීම සඳහා කැල්සියම් එකතු කරයි) ✅ කෙසෙල් ලෙලි 1 (කැඩුණු) 🍌 (පොටෑසියම් සහ පොස්පරස් වලින් පොහොසත්) 🔄 භාවිතා කරන ආකාරය: 1️⃣ සියලුම අමුද්‍රව්‍ය භාජනයකට දමා. මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න. 2️⃣ මිශ්‍රණය පැය 24 ක් තබන්න. 3️⃣ ඔබේ තක්කාලි, ගම්මිරිස්, වම්බටු සහ ළූණු සෑම සති 2 කට වරක් ශාකවල මුලට දමන්න. 🌞 උපරිම වර්ධනය සඳහා වෘත්තීය උපදෙස්: ✅ මුල් සිසිල්ව හා තෙතමනය තබා ගැනීමට ඔබේ ශාක වසුන් කරන්න. 🍂 ✅ දිනපතා පැය 6-8 ක් හිරු එළිය ලබා දෙන්න. ☀️ ✅ වායු සංසරණය වැඩි දියුණු කිරීම සඳහා මිය ගිය කොළ කප්පාදු කරන්න. ✂️ මෙම බ මිශ්‍රණය සමඟ, ඔබේ ගෙවත්ත වසර ගණනාවක් සෞඛ්‍ය සම්පන්නව හා ඵලදායීව පවත...
- Get link
- X
- Other Apps
කරපිංචා යනු අපගේ මුළුතැන් ගෙයි අනිවාර්යයෙන් පවතින කුළුබඩු වලට නොදෙවෙනි රසකාරකයකි.ඖෂධ ගුණයෙන් පොහොසත් ශාකයක් වන මෙයින් රසයටත් වඩා ගුණයක් අපගේ ශරීරයට එකතු කරයි.ඉතින් මේ කරපිංචා වලින් හදන කෑම අතරින් කරපිංචා කැඳ හා සම්බෝල වලට විශේෂ තැනක් හිමිවේ.ඉතින් අද අපි කරපිංචා කැඳ එකක් සාදාගන්නා ආකාරය බලමු. අවශ්‍ය ද්‍රව්‍ය:- ✅කරපිංචා(ඔබට අවශ්‍ය ප්‍රමාණයට) ✅සහල් මිටක් පමණ(කැකුළු සහල් නම් වඩාත් හොඳයි) ✅සුදුලූණු ✅රතුළුණු ✅පොල්කිරි කෝප්ප දෙකක් ✅අවශ්‍ය පමණට ලුණු සහ ජලය සදා ගන්නා ආකාරය:- 🌼මුලින්ම සෝදාගත් සහල්,සුදුලූණු,රතුළුණු ආදිය භාජනයකට දමා වතුර ටිකක් වැඩිපුර එක්කර පිසගැනීම සිදුකරන්න. 🌼පිසගැනීම සිදුවන අතර ඔබ පොල් හා කරපිංචා බ්ලෙන්ඩර් කර එහි යුෂ මිරිකා වෙන්ව තබා ගන්න. 🌼පසුව හොඳින් තැම්බුනු බත මඳක් පොඩි කර එයට පොල් කිරි හා කරපිංචා යුෂ එකතු කරගන්න. 🌼විනාඩි 3-4 කාලයක් හැඳිගා උතුරන්න හරින්න. 🌼පසුව අවශ්‍යය ප්‍රමාණයට ලුණු එකතු කර පානයට ගන්න. කොලෙස්ටරෝල් පාලනය, පිළිකා සෛල නැසීම, හෘද රෝග පාලනය කරපිංචා ආහාරයට ගැනීමෙන් ඇති ගුණයන් අතර වේ.ඉතින් ඔබත් උදෑසනක් කරපිංචා කැඳ වීදුරුවක රස බලා ඔබේ දිනය ආරම්භ කරන්න...
- Get link
- X
- Other Apps
විජලනය කරන ලද අඹ වල ප්‍රධාන වාසි🌝 🥭1. පෝෂක සම්පන්න වේ – විටමින් A, C, E, K, පොටෑසියම්, සහ ප්‍රෝටීන් අඩංගුය. වියළූවූ විටත් බොහෝ පෝෂක තත්වයන් පවත්වා ගනී. 🥭2. ප්‍රභල ප්‍රතිඅක්සිකාරක (Antioxidant) ගුණ ඇත – Beta-carotene සහ polyphenols නිසා, ශරීරය තුළ නිදහස් radical වලට එරෙහිව සටන් කරයි. 🥭3. දේහයේ රෝග විරෝධී බලය වැඩි කරයි – විටමින් C සහ E නිසා ප්‍රතිරෝධ පද්ධතිය ශක්තිමත් කරයි. 🥭4. දිරාගියතාවයට ශක්තිය ලබා දෙයි – ශක්තිමත් පෝෂක තත්වයන් නිසා ශක්තිය ලබා දීමට හා දිවා කාලයේ ක්‍රියාකාරීත්වය වර්ධනයට උපකාරී වේ. 🥭5. දියවැඩියාවක් නොමැති අය සඳහා වේගවත් ශක්ති සම්පත් ලෙස ක්‍රියා කරයි – ඝනව පිවිතුරු සීනි (natural sugars) නිසා වේගයෙන් ශක්තිය ලබා දිය හැක. 🥭6. සන්සුන් බවක් සහ සුන්දර සමක් ලබාදෙයි – විටමින් A සහ C සමේ සෞඛ්‍යය සඳහා වැදගත්ය. 🥭7. ජීර්ණය උත්සාහ කරයි – එය විශේෂයෙන්ම පේෂිභාවි (enzymatic) ක්‍රියාවලිය උත්සාහ කරමින් ජීර්ණ ක්‍රියාවලියට සහාය වන්නා වේ 🥭පාවිච්චි කරන ආකාර:🥭 ✅• විජලිත අඹ කැබලි snack එකක් ලෙසම පාවිච්චි කළ හැක. ✅• Smoothies, බේකරි අයිතම, හෝ trail mix වලට එකතු කළ හැක....
ඉදුණු පසු ඉබේම ලෙලි ගැසෙන ලොව ඇති එකම කෙසෙල් වර්ගය🍌🍌🍌🍌🍌🍌
- Get link
- X
- Other Apps
ඉදුණු පසු ඉබේම ලෙලි ගැසෙන ලොව ඇති එකම කෙසෙල් වර්ගය🍌🍌🍌🍌🍌🍌 දෙවොල් රත් කෙසෙල් එහෙම නැත්නම් දෙවොල් කෙසෙල් ලෙස හඳුන්වන මේ කෙසෙල් වර්ගය ගැන ඔයාලා අහලා තියනවා ද? .. 🤔🤔🤔🤔🤔 ( මෙය විසිතුරු ශාකයක් ලෙසත් මතයක් පවතී ) ✍️ අනිත් කෙසෙල් ගස් වලට සාපේක්ෂව උස නොයන මෙම කෙසෙල් ගසෙහි උස සාමාන්‍යයෙන් අඩි තුන හතරක් පමණ වෙනවා. ✍️ ගසේ වටප්‍රමාණය අඩි අඟල් තුනක් හතරක් පමණ වෙනවා. ඒ වගේ ම මෙහි සුවිශේෂීත්වය තමයි මෙහි කැන පීදෙන්නේ උඩ අතට වීමයි. ✍️ ඒ වගේ ම කෙසෙල් මුහයක් පීදීමේදී පහලට නැමෙන්නෙත් නෑ.එයත් උඩ අතටම වැඩෙනවා.මුව පියන් පත් විවර වන්නේ ගෙඩි අග හටගන්නා විශාල මල් සමූහයකින් යුක්ත වීම විශේෂත්වයක් . ✍️ වැඩුණු කෙසෙල් ගසක කෙසෙල් මලක් පීදීමෙන් පසු පැසෙන්න මාසයක් පමණ ගතවෙනවා. ✍️ ගෙඩි වැඩෙන විට ඒවා රතු පැහැයක් ගන්නවා.ඒ වගේ ම කෙසෙල් ගෙඩියේ මදය ඇට සහිතයි. ✍️ සාමාන්‍යයෙන් මේවා ඇටි කෙසෙල් වගේ.ඉදුණු පසු සිත් ඇදී යන සුවදකින් යුක්ත වීම විශේෂත්වයක් .ඒ වගේම මේ පළතුර ඉතා මිහිරි රසයකින් ද යුක්තයි. ✍️ මෙම කෙසෙල් කෑමට ගැනීම අපහසුයි. රසවත් බීමක් ලෙස සාදා පානය කල හැකියි . ✍️ මෙම පළතුර දියවැඩියා රෝගයට කදිම ඔසුවක් .....
අවුරුද්දට අඩි ගහන උන්දැලා විශේෂයෙන් කෑ යුතු, හැමෝටම ගුණ සුපිරි පලතුරක්. ❤
- Get link
- X
- Other Apps
අවුරුද්දට අඩි ගහන උන්දැලා විශේෂයෙන් කෑ යුතු, හැමෝටම ගුණ සුපිරි පලතුරක්. ❤ මේ තියෙන්නේ, තද රතු, මැජෙන්ටා පැහැති, ග්රෑම් 100 - 150 අතර බරක් තියෙන, ලොකු ගෙඩි හැදෙන, ඇපල් සහ කොමඩු අතර සුවඳක් තියෙන , රසවත් ජම්බු වර්ගයක්. ඉංග්රීසියෙන් වැක්ස් ඇපල්, (Wax apple) , ජාවා ඇපල් කියල කියන, විද්‍යාත්මකව Syzygium samarangense නමිනුත් මේ වර්ගය හඳුන්වනවා. අරක්කු, බියර්, වයින්, වොඩ්කා, විස්කි ඔය මොක බිවුවත් එවුවයේ තියෙන ඇල්කොහොල් වලින් 10%ක් විතර ප්රමාණයක් තමයි කුඩා බඩවැලේ තියෙන alcohol dehydrogenase කියන එන්සයිමයෙන් බිඳ දමන්නේ. ඉතිරි 90%ම මෙටබලයිස් කරන්නේ අක්මාව. පමණ ඉක්මවා ඇල්කොහොල් ගත්තාම අක්මාවට වැඩ වැඩි වෙනවා. අක්මාවට නෝමලි ගේමක් නැතිව බිඳ දමන්න පුලුවන් ඩෝස් එක පැන්නම, ඇල්කොහ ලිවර් එක ඩැමේජ් කරනවා. මේ සීන් එකට alcohol-induced liver injury කියල කියනවා. මෙහෙම ඩෝස් එක පන්නලා ඇල්කොහොල් ගන්නකොට ටික කාලයක් ගියාම සිරෝසිස්, අක්මා පිළිකා (hepatocarcinoma) විතරක් නෙවෙයි, ආමාශයේ බඩවැල්වල තුවාල, අග්න්‍යාශ ආබාධ, (අග්න්‍යාශ පිලිකා ඇතුළු) ශරීරයේ වෙනත් තැන්වල හට ගන්නා පිළිකා, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝ...
අල කරියට ගැලපෙන්න බටර් පොඩ්ඩක් දාලා මලවපු පොල් සම්බෝලෙයි, මිරිසට හදාගත්ත කෙලවල්ලො මාළුයි තියෙනවා. ආ තව බතුත් තියෙනවා 🧡🤎💚
- Get link
- X
- Other Apps
මෙහෙ ආවට පස්සේ ඔය ඉඳහිට අල කිරට ඉව්වට මං සාමාන්‍යයෙන් අල කිරට උයලා බත් එක්ක කන්න කැමති කෙනෙක් නෙමෙයි. මං ආසම තෙල් පෑදෙන්න උයන අල කරියකට. හරියටම කිව්වොත් තෙල් පොඩ්ඩක්වත් නොදා ඒත් තෙල් පෑදෙන්න හදන අල කරියට. ඉස්සර තාත්තා කියන්නේ වෙන මොනවත් ඕනි නෑ අම්මගෙ අල හොද්ද එක්ක විතරක් බත් කෑවහැකි කියලා. ඉතින් මාත් හැදුවා එහෙම අල කරියක්. වැඩි වැඩ මුකුත් නෑ කපා ගත්ත අල, ළූණු, සුදු ළූණු, රම්පේ, කරපිංචා, උළුහාල්, ලුණු, ගම්මිරිස්, කහ, තුනපහ , මිරිස් කුඩු මේ ඔක්කොම දාලා හොඳට අතගාලා පොල් කිරිත් දාලා මඳ ගින්දරේ උයාගන්නයි තියෙන්නේ 😘💛😘 අල කරියට ගැලපෙන්න බටර් පොඩ්ඩක් දාලා මලවපු පොල් සම්බෝලෙයි, මිරිසට හදාගත්ත කෙලවල්ලො මාළුයි තියෙනවා. ආ තව බතුත් තියෙනවා 🧡🤎💚 මහසෝන් අඩවිය 3: රෑට සරත්ගේ සෙරිනටී හෝල්මන් The Haunting of Sarath in the Deep Forest – Part 3 උදේ අටට පසුව, සෙරිනටී ගස් මැද ආව. ඒ වගේම උඩ, ඔහුගේ මිතුරන් තුන්දෙනා විතරයි පේන්නෙ. මේ සුන්දර බිය - නිසැකවම! ඔවුන් යාච්ඤා මට්ටමින් ගමනකට යන අතර, ගස් හා කැලේ අතර අඳුරු අඩවිවල සෙරිනටී පැත්තට පෙනී යන්නෙ හොරෙන්. ඔවුන් නොදන්නා විදිහට හෝල්මන් කෙනෙක් දැක්කා –...
සබරගමුවේ හත්මාළුව
- Get link
- X
- Other Apps
සබරගමුවේ හත්මාළුව 🥹🍛❤️🍃 දැන් හැමෝම කතාවෙන්නෙ ඒ ගැන. සබරගමුවේ හෙළ මිනිස්සු අතීතයේ මේ හත්මාළුව සකසගත්තේ පළාත් භාර සුමන සමන් දෙවියන්හට හා සූර්ය දේව රාජයන්ට කරන පුදසත්කාරයක් විදිහට. එම නිසා අනිවාර්යයෙන්ම මෙම මාළුවට වර්ග 7 ක් තෝරගෙන තියෙනවා.. ඒ දලු , අල , ගෙඩි , කොළ , කරල් , ඇට , මද යන වර්ග හතක් නියෝජනය වන ආකාරයටයි. කොස් ඇට හා කජු මද අනිවාර්යයෙන්ම අඩංගු වෙන්නම ඕනි. ගම් වලනම් සිංහල අලුත් අවුරුදු වලට අනිවාර්යයෙන් හත්මාළුව දවස් 7 ක් වත් උයනවා.. ඒ නැකතට හා ඉන් පසුව එන යන නෑයන්ට කෑමට දෙන්න. පැරණි විශ්වාසයක් තියෙනව තවමත් පැවත එන මේ හත්මාළුව අප්‍රේල් මාසයේ එම නැකතට හැර නිවෙස් වල පිසින්න හොඳ නැහැ කියල.. එහෙම පිසිනවානම් එක්කො මේ වර්ග 7 කට අඩු හෝ 7 කට වැඩි විය යුතුයි. ඒ මෙම ආහාරය පුජාවක් ලෙස සකසන දෙයක් නිසයි. අවුරුදු ගොට්ටට අවුරුදු කුමාරය වඩින්නෙ මේ පූජාවට කියල තමයි මතය. ඉතින් අපි දැන් බලමු හත්මාළුව සකසගන්නා ආකාරය. අවශ්‍ය ද්‍රව්‍ය ; කජු මඳ මෑ කරල් කොස් ඇට වට්ටක්කා දළු කිරි අල අළු කෙසෙල් පරිප්පු මිටක් වම්බටු වට්ටක්කා මේ සියල්ල සෝදා එක නැව්ම් මැටි භාජනයකට කපා දමාගෙන එයට ලුණු කුඩු, තුන පහ, රතු ලූ...
බටහිර ආහාර මෙනුවේ ඉතා රසවත් හා සුඛෝපභෝගී ආහාරයක් වන තාරා අක්මාව වගේම පාත්ත අක්මාව... මෙ ආහාර සඳහා ප්‍රංශ ය තමා මූලිකම රට වෙන්නේ..
- Get link
- X
- Other Apps
බටහිර ආහාර මෙනුවේ ඉතා රසවත් හා සුඛෝපභෝගී ආහාරයක් වන තාරා අක්මාව වගේම පාත්ත අක්මාව... මෙ ආහාර සඳහා ප්‍රංශ ය තමා මූලිකම රට වෙන්නේ.. , නමුත් මෙම ආහාරය ඇත්ත වශයෙන්ම පැමිණෙන්නේ පාත්තයාට බලහත්කාරයෙන් ආහාර දීම මඟින් අධික මේදය මඟින් අක්මාව රෝග වීමට සැලැස්වීමෙනි. පාත්තයින්ට බලහත්කාරයෙන් ඌට අවශ්‍ය නැතත්. ලෝහ නළයක් උගේ උගුර හරහා කෙලින්ම උගේ බඩට ආහාර යවනු ලැබේ... ඌ කිසිවක් කෑමට අකමැති වුවද මෙය ඉතාමත් අමානුෂික ලෙස කරනු ලබනවා.. අධික ආහාර අක්මාව ඉදිමී මේදයෙන් පිරී යාමට හේතු වනවා.. ප්‍රංශය සහ හංගේරියාව ලොව විශාලතම විශාල කළ අක්මාව (පාත්ත අක්මාව) නිෂ්පාදකයින් වේ. මෙම ක්‍රියාවලියට වාර්ෂිකව පශු සම්පත් ගොවිපලවල පාත්තයින් 700,000 කට වැඩි ප්‍රමාණයක් සහ තාරාවන් 100,000 කට වැඩි ප්‍රමාණයකට බලහත්කාරයෙන් පෝෂණය කිරීම ඇතුළත් වන අතර එමඟින් විශාල වූ අක්මාව නිපදවීමට සිදුවේ. එය කුරුල්ලන්ගේ චලනය පාලනය කරන අතර ඔවුන්ගේ බඩ තෙක් උගුරට ලෝහ නළයක් ඇතුල් කර, මෙම නළය හරහා විශාල ඉරිඟු ප්‍රමාණයක් තල්ලු කරනු ලබනවා... මෙය සාමාන්‍යයෙන් පාත්තයාගේ බඩ හෝ උගුර පුපුරා යාමට හේතු වන අතර එමඟින් ඉතා මන්දගාමී හා ඉතා ව...
🌺🙏නිල් කට රොළු (දිව්‍ය ඖෂධය )🙏🌺 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
- Get link
- X
- Other Apps
Article with Ads Facebook Twitter Pinterest Your Article Title Your article content goes here. This is where the main text of your article will be displayed. More article content... Even more content for your readers to enjoy. 🌺🙏නිල් කට රොළු (දිව්‍ය ඖෂධය )🙏🌺 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷 අපගෙ ගෙවත්තෙ වැවෙන බොහො දෙනෙක් නොදන්නා දිව්‍ය ඖෂධයක් පිළිබද මෙම ලිපියෙන් ගෙන එමි. නිල්කට රොළු වලින් සකස ගන්නා ඉතා රසවත් ගුණවත් සේම ඇසට හිතට පියත්වය උපදවන ආහාර වර්ග රාසියක් ඇත .. ශරිරායෙ බොහො ලෙඩ දුක් වලට ගුණ දායක මෙම ඖෂධය තුලින් ඔයලත් කැම වර්ග සකසා බලන්න . නිල්කට රොළු වලින් සකසන කෑම වර්ග 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷.(1) නිල්කට රොළු බත් 🌷.(2) නිල්කට රොළු ඉදි ආප්ප 🌷.(3)නිල්කට රොළු පාන් 🌷.(4)නිල්කට රොළු කිර...
සප්පායම් වෙන වෙලාවට කන්න මුකුත් නැද්ද. එහෙනම් ගෙදර චිකන් තියෙනවා නම් ඉක්මනින්ම රසට
- Get link
- X
- Other Apps
සප්පායම් වෙන වෙලාවට කන්න මුකුත් නැද්ද. එහෙනම් ගෙදර චිකන් තියෙනවා නම් ඉක්මනින්ම රසට ඔයාගේ හස්බන්ඩ් , සුදු තාත්ති , මල්ලි බබා , අයියා බබා වැනි එකී මෙකී නොකී හැම කෙනෙක්ටම මෙන්න මේක හදලා දෙන්න එහෙනම්. 😌 "; ad.setAttribute("loading", "lazy"); document.getElementById("lazy-ad").appendChild(ad); }); ගම්මිරිස් රසට චිකන් බයිට් 💫❤️🔥🇱🇰 මැරිනේට් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය : ✅ චිකන් 1kg ✅ ගම්මිරිස් තේ හැඳි 1/2 ක් ✅ කහ තේ හැඳි 1/2 ක් ✅ රස අනුව ලුණු ✅ සියඹලා යුෂ තේ හැඳි 1 ක් සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය : ✅ ගම්මිරිස් තේ හැඳි 2 ක් ✅ සෝයා සෝස් තේ හැඳි 1/2 ක් ✅ සීනි තේ හැඳි 1/2 ක් ✅ තුනපහ කුඩු තේ හැඳි 1/4 ක් ✅ තෙල් මේස හැඳි 1/2 ක් පිස ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය : ✅ තෙල් තේ හැඳි 3 1/2 ක් ✅ අබ තේ හැඳි 1/2 ක් ✅ රවුමට කපා ගත්ත ලූනු ගෙඩි 2 ක් ✅ තලා ගත් සුදු ලූනු තේ හැන්දක් ✅ රම්පෙ ✅ කරපිචා ✅ තීරු කපා ගත් අමු මිරිස් සාදා ගන්නා ආකාරය : ✅ මුලින්ම පොඩි කප් එකක් අරන් සෝස් එක සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ටික දාලා හොඳට හැන්දකින...
දිය මෙනේරි – අපූරු ඖෂධීය ශාකයක් ඔබේ පරිචාරයට
- Get link
- X
- Other Apps
ඔබ දවසේ දණිස් අමාරුද? හන්දි අමාරුද? මේක කියවලා බලන්න... "> ඔබේ වත්තෙත් ඇති මේ නිල් මල් පිපෙන ශාකය ගැන තව දැනගන්න අවශ්‍යද? බොහෝදෙනාට මෙය සාමාන්‍ය තණකොළයක් වගේ පෙනෙන්න පුළුවන්. නමුත් මේක තමයි දිය මෙනේරි කියන අගනා ඖෂධීය ශාකය. "; ad.setAttribute("loading", "lazy"); document.getElementById("lazy-ad").appendChild(ad); }); දිය මෙනේරි – වැරදි නමකින් හඳුන්වපු ඖෂධයක් බොහෝ දෙනෙක් මෙය "දියබෙරලිය" කියලා හඳුනනවා. ඒත් එය වැරදි නමක්. දිය මෙනේරි කියන නිවැරදි නමෙන් මේ ශාකය හඳුනාගත යුතුයි. කෑමට ගන්න හැටි දිය මෙනේරි අලුත් රසයක් විදියට විවිධ ආකාරවලින් පරිභෝජනය කළ හැකියි: කිරට හදලා තෙල් දාලා කංකුන් වගේ පරිප්පු වලට දාලා කොස් ඇට එක්ක හදලා මැල්ලුම් විදියට සෞඛ්‍ය වාසි අස්ථි සහ කාටිලේජ වර්ධනය සඳහා ගුණදායකයි දණිස් හා හන්දි වේදනාව අඩු කිරීමට උපකාරී ශරීරයේ ලේය වඩනවා උෂ්ණත්වය සන්සුන් කරනවා සෙම් හා ගැස්ට්‍රිටිස් සඳහාද වාසිදායකයි දවසක් හරි මේක කාල බලන්න. රසවත් විතරක් නෙමෙයි – සෞඛ්‍යයටත් පට්ට වටිනවා!
රටකජු වල අතිශය වටිනා සෞඛ්‍ය ප්‍රතිලාභ – ඔබ නොදැන සිටින සත්‍යය!
- Get link
- X
- Other Apps
රටකජු වල සෞඛ්‍ය වාසි පිළිබඳ ඔබ නොදන්නා තොරතුරු දැනගන්න! හෘද සෞඛ්‍යය, බර පාලනය, සීනි පාලනය සහ තවත් බොහෝ වාසි මෙහි සඳහන් වේ "; ad.setAttribute("loading", "lazy"); document.getElementById("lazy-ad").appendChild(ad); }); අපි බොහෝවිට රටකජු කියන්නේ කැලරි අධික, තෙල් ගත snack එකක් කියලා හිතනවා. හැබැයි ඇත්තටම රටකජු කියන්නේ විශාල වටිනාකමක් සහිත, සෞඛ්‍යයට උපකාරී පෝෂක වලින් පොහොසත් ආහාරයකි. මේ ලිපියෙන් ඔබට දැනගන්න ලැබේ රටකජු වල සත්‍ය සෞඛ්‍ය වාසි 18ක් සහ ඒ පිළිබඳ විද්‍යාත්මක තොරතුරු. රටකජු වල සෞඛ්‍ය වාසි 18ක් 1. හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය නරක කොලෙස්ටරෝල් අඩු කරන රෙස්වෙටරෝල් වැනි ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්යි. 2. බර පාලනය කැලරි අධික වුවත්, තෘප්තිමත් හැඟීමක් නිසා බර අඩු කිරීමටද උපකාරී වේ. 3. සෞඛ්‍ය සම්පන්න snack එකක් ලෙස කුඩා වශයෙන් ගන්නා විට ආහාර වේලකට වඩා හොඳ විකල්පයක්. 4. පිත්තාශයේ ගල් වළක්වීම සතියකට රටකජු ගෙඩි 5ක් පරිභෝජනය කිරීමෙන් පිත්තාශ ගල් අවදානම අඩු වේ. 5. සීනි මට්ටම පාලනය රුධිරයේ සීනි පාලනයට හොඳයි, විශේෂයෙන් උදෑසන ආහාරයට. 6. පිළිකා අවදානම...
How to Make Sri Lankan Chicken Fried Rice at Home – Hotel Style Recipe
- Get link
- X
- Other Apps
Meta Description: Craving delicious hotel-style Chicken Fried Rice? Follow this easy Sri Lankan recipe packed with flavor, step-by-step instructions, and expert tips for perfect results. Introduction: Still struggling to make restaurant-quality Fried Rice at home? You’re not alone! Many home cooks find it tricky to balance flavors, textures, and aroma. But today, I’ll show you how to make authentic Sri Lankan Chicken Fried Rice just like in 5-star hotels—with ingredients you already have in your kitchen! "; ad.setAttribute("loading", "lazy"); document.getElementById("lazy-ad").appendChild(ad); }); Whether you’re new to cooking or just want to level up your rice game, this guide is for you. Ingredients You’ll Need: (Use a 2-column layout in Blogger if possible for better readability) 350g Keeri Samba Rice 2 Eggs 2 tbsp Soy Sauce 1 tbsp Tomato Sauce 1 tsp Sugar 250g Chicken "; ad.setAttribute("loading", ...
Top 5 Popular Muslim Dishes You Must Try
- Get link
- X
- Other Apps
Article with Ads Facebook Twitter Pinterest Your Article Title Your article content goes here. This is where the main text of your article will be displayed. More article content... Even more content for your readers to enjoy. **Top 5 Popular Muslim Dishes You Must Try** When it comes to flavorful and aromatic cuisine, Muslim dishes stand out with their rich heritage and unique spices. From traditional festive meals to everyday delights, here are five must-try Muslim dishes that will tantalize your taste buds. ### 1. Kabsa – The Ultimate Spiced Rice Dish **Ingredients:** - 3 cups Basmati rice - 2 chopped onions - 3 cloves garlic (minced) - 3 bay leaves - 2 cinnamon sticks - 1 tsp white pepper - 1 tbsp tamarind paste - ...
බත් මුල් බඳින්න නියමයි 👌 කොහිල අල වලින් හදන සීනි සම්බෝල
- Get link
- X
- Other Apps
බත් මුල් බඳින්න නියමයි 👌 කොහිල අල වලින් හදන සීනි සම්බෝල 👌 කොහිල අල වලින් හදන රෙසපි තුනක්ම පහළ දාමා ඇත 👇👇👇👇 බෝඩිමේ ඉන්න ඔයාලාට ඉක්මනින් හදාගන්න පුළුවන් ,වැඩි වියදම් නැති රෙසපි එකක් , ඔෆීස් යන ඔයාලට බත් මුලට, දානෙට උත්සවයට ගලප ගන්න පුළුවන් රෙසපි වර්ග තුනක් කොහිල අල සීනි සම්බෝලය එක්ක ,පාන් කන්න කිරි බත් කන්න,ආප්ප කන්න මේ හැම දෙයක් එක්කම ,ගලපගන්න පුළුවන් රස කෑමක්. රටලූනු වලින් සීනි සම්බෝල හදද්දි ලොකු වියදමක් යනවනේ ,ඒකට පිළියමක් 😍✍️✍️✍️ 1/කොහිල අල බැදලා සලාද හදලා 2/කොහිලඅල මෝජු( කල් තබා ගත හැකි ආකාරයට සැකසූ) 3/කොහිල අල සිනි සම්බෝලය ( කල්තබා ගත හැකි ආකාරයට සැකසූ) (1)කොහිල අල බැදලා සලාද හදලා අවශ්‍ය ද්‍රව්‍ය 👇👇✍️✍️✍️ මම ගත්තේ පොඩි කොහිල අලයයි ලියා ගත් රතුළුණු ගෙඩි දහයක් තුනට කපා ගත් අමු මිරිස් කරල් පහක් ලුණු ස්වල්පයක් අඹරා ගත් අබ පේස්ට් එක දෙහි ගෙඩියක් මිරිස් කුඩු ස්වල්පයක් කරපිංචා ස්වල්පයක් උම්බලකඩ කුඩු හරි , බැදගත් කූනිස්සන් පොඩ්ඩක්( අවශ්‍යම නැහැ තියෙනවා නම් පමණයි) සීනි ස්වල්පයක් කොහිල බැඳ ගැනීමට පොල්තෙල් පෙති කපා ගත් සුදුලූණු ගෙඩි කිහිපයක් සාදාගන්නා ආකාර...
🌼 මෝරපු බණ්ඩක්කා තෙම්පරාදුව 🌞☘️🇱🇰
- Get link
- X
- Other Apps
ChatGPT You said: ගොඩක් කාලෙක ඉඳල ලියන්න හිටිය මට සිදුවුණ ඇත්ත සිදුවීමක්. ලියන හැම වෙලාවෙ ම මොකක් හරි හේතුවක් හින්ද මග හැරුණා... සිද්ධිය වෙනකොට මම 10 හෝ 11 වසර. මමයි මල්ලියි නිදාගන්නේ එක ඇඳේ. මල්ලි එතකොට 6 හෝ 7 වසර. කතාව කියන්න කලින් අපේ කාමරය තිබුන විදිහ ගැන කිව්වොත්, කාමරය තිබුණේ කොළඹ - නුවර ප්‍රධාන පාරට මුහුණලා. අපේ ඇඳ තිබුණේ කාමරේ මුල්ලකට වෙන්න. ඔළුව තියන පැත්ත බිත්තියට හේත්තු වෙන විදිහට. කකුල් දෙක පැත්තේ අඩි දෙකක වගේ ඉඩක් ඉතුරු වෙන විදියට අල්මාරියක් තිබුණා බිත්තියට ම හේත්තු කරලා. අනිත් පැත්තෙ බිත්තියේ තමයි කාමරයට ඇතුළුවෙන දොර තිබුණේ. දොර ළඟ ම පරණ යකඩ මේසයක් තිබුණා. ඒකේ එක කකුලක් කොටයි ඒ හින්දා මේසේ ගෑවුණත් බැලැන්ස් නැති හින්දා 'දඩස්' ගාලා සද්දයක් එනවා.... හරි.... දැන් කතාව පටන් ගමු 🤫. එදා මමයි මල්ලියි රෑ 9.30 - 10 වගේ වෙනකොට ඇඳට ගියා නිදාගන්න. මට ඇඳට ගියාට නින්ද ගියේ නෑ එදා දවස රස්නේ හින්දා. මල්ලිට නම් ටික වෙලාවකින් නින්ද යන්න ඇති. කාමරයේ දොර රෙද්ද අස්සෙන් මට සාලේ ලයිට් දාල තියනව පේනවා. ඇඳට ඇවිල්ලා විනාඩි 30කින් විතර යද්දී අම්මයි තාත්තයි අක්කලයි ලයිට් ඕෆ් කර...