function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 දිය මෙනේරි – අපූරු ඖෂධීය ශාකයක් ඔබේ පරිචාරයට Skip to main content

දිය මෙනේරි – අපූරු ඖෂධීය ශාකයක් ඔබේ පරිචාරයට

ඔබ දවසේ දණිස් අමාරුද? හන්දි අමාරුද? මේක කියවලා බලන්න...
">
ඔබේ වත්තෙත් ඇති මේ නිල් මල් පිපෙන ශාකය ගැන තව දැනගන්න අවශ්‍යද? බොහෝදෙනාට මෙය සාමාන්‍ය තණකොළයක් වගේ පෙනෙන්න පුළුවන්. නමුත් මේක තමයි දිය මෙනේරි කියන අගනා ඖෂධීය ශාකය.
"; ad.setAttribute("loading", "lazy"); document.getElementById("lazy-ad").appendChild(ad); });
දිය මෙනේරි – වැරදි නමකින් හඳුන්වපු ඖෂධයක් බොහෝ දෙනෙක් මෙය "දියබෙරලිය" කියලා හඳුනනවා. ඒත් එය වැරදි නමක්. දිය මෙනේරි කියන නිවැරදි නමෙන් මේ ශාකය හඳුනාගත යුතුයි. කෑමට ගන්න හැටි දිය මෙනේරි අලුත් රසයක් විදියට විවිධ ආකාරවලින් පරිභෝජනය කළ හැකියි: කිරට හදලා
තෙල් දාලා කංකුන් වගේ පරිප්පු වලට දාලා කොස් ඇට එක්ක හදලා මැල්ලුම් විදියට සෞඛ්‍ය වාසි අස්ථි සහ කාටිලේජ වර්ධනය සඳහා ගුණදායකයි
දණිස් හා හන්දි වේදනාව අඩු කිරීමට උපකාරී ශරීරයේ ලේය වඩනවා උෂ්ණත්වය සන්සුන් කරනවා සෙම් හා ගැස්ට්‍රිටිස් සඳහාද වාසිදායකයි දවසක් හරි මේක කාල බලන්න. රසවත් විතරක් නෙමෙයි – සෞඛ්‍යයටත් පට්ට වටිනවා!

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු