function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 කොමඩු Skip to main content

කොමඩු

 චීනයේ සමහර වගා ප්‍රදේශයන්වල ඔබට අමුතු දසුනක් දැකිය හැකිය... මෙහිදී හොඳින් වැඩුණු කොමඩු ගෙඩියක් මත ප්‍රවේශමෙන් තැබූ ගලක් ඔබට දිස්වෙනු ඇත... මෙසේ තැබූ ගල එම කොමඩු ගෙඩිය පෙරළීම වැළැක්වීමට හෝ එය පරීක්ෂා කරන්නට යන අත්වලින් ආරක්ෂා කිරීමට නම් නොවෙයි... මෙම ඉපැරණි ක්‍රමය භාවිතා වන්නේ එම බෝගයේ ඇති පැණි රසය වැඩි කරගැනීමට අදාළව කෙරෙන ගැඹුරු රහස් කෙම් ක්‍රමයකි...


මෙහිදී සිදුවන්නේ දිවා කාලයේ මෙම ගල විසින් හිරුගේ තාපය අවශෝෂණය කරගන්නා අතර ගල විසින් කොමඩු ගෙඩිය එම දැවෙන තාපයෙන් ආරක්ෂා කරනු ලබයි... ඉන්පසු රාත්‍රිය කෙමෙන් උදාවන විට, ගල ක්‍රමයෙන් එම තාපය මුදා හරින අතර, එම ක්‍රියාවලිය කොමඩු ගෙඩියේ ඉදීමේ ක්‍රියාවලිය උත්තේජනය වීමට තාප වෙනසක් ඇති කරයි... එමෙන්ම එම ක්‍රියාවලිය කොමඩු ගෙඩිය තවදුරටත් පැණිරස වැඩි කිරීමට බලපායි... එය එරට භාවිතා කරන සරල කෘෂිකාර්මික උපක්‍රමයකි... නමුත් එය සොබාදහම හරහා බෝගය කෙරෙහි මිනිසා විසින් ඇතිකරන බලපෑම පිළිබඳ ගැඹුරු අවබෝධයක් පෙන්නුම් කරයි...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...


Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද