function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content

Posts

Showing posts from March, 2025

Let's make black coconut fish or jackfruit fish.

Image
Let's make black coconut fish or jackfruit fish. 500 grams of jackfruit seeds Coconut milk as required 2 tablespoons of chili powder 1 tablespoon of black powder 1 tablespoon of raw turmeric 1 teaspoon of chili powder 1 teaspoon of cumin powder 1 teaspoon of turmeric powder 1 teaspoon of salt A pinch of cinnamon A green onion Pepper Caramel A piece of rambutan Method of preparation:- Half a cup of coconut, a handful of rice, add six cloves of garlic, green onion, green chilli, 1 teaspoon of mustard, 1 teaspoon of pepper powder, caraway seeds, a piece of cinnamon and fry in a pan. Fry until black. Blend all this. If necessary, add a little milk and grind this paste. Now boil the jackfruit seeds well. Crush the jackfruit seeds in half. Add pepper, chili powder, black powder, goraka, salt powder in required quantity to it. Mix well. Now put some oil in a pan and add chopped salt, green chili, curry, rampe and add raw semolina, a little chili powder and a little black powder a...

ඉරිදා හොදයි මුල් ඇදෙන්න සදුදා හොදයි කඳ වැඩෙන්න අඟහරු දිනට අල බහින්න සතියේ දින බලලා ගොවිතැන් කරන්න . බදාදා සෙනසුරාදා කොල වැඩෙන්න සිකුරුදාට මල් ගෙඩි කරල් පිරෙන්න මරුට පිටුපා රාහු මගහැර වැඩ කරන්න බ්‍රහස්පතින්දා හොදයි කාලා නිදියන්න

Image
ඉරිදා හොදයි මුල් ඇදෙන්න සදුදා හොදයි කඳ වැඩෙන්න අඟහරු දිනට අල බහින්න සතියේ දින බලලා ගොවිතැන් කරන්න . බදාදා සෙනසුරාදා කොල වැඩෙන්න සිකුරුදාට මල් ගෙඩි කරල් පිරෙන්න මරුට පිටුපා රාහු මගහැර වැඩ කරන්න බ්‍රහස්පතින්දා හොදයි කාලා නිදියන්න Click Here to Continue මගෙ රත්තරන් යාලුවනේ.සතියේ දින හතෙත් තියෙනවා ගොවිතැනට සුභ නිමිති.මෙිවා ගැන දැනගෙනයි පැරැන්නන් වගා කලේ.මොකේ ඒ කාලේ කෘමිනාශක වල්නාෂක හෝමෝන දියර පොහොර තිබුනද නැ. මෙි පෙර සුභ නිමිති බලලා වගාකරපු නිසයි අපට පෙරදිග ධාන්‍යගාරය ලෙස ලෝකයා නම තැබුවේ . ඉතිං මගෙ රත්තරන් යාලුවනේ.මම යමක් දන්නවා නොදන්න දේවල් හුගාක් තියෙනවා. දන්න දේ මම හරියට කියල දෙනවා.ඒ දේවල් ඔයාල භාරගන්නවාද නැද්ද කියල මම දන්නැ. මගෙ රත්තරන් යාලුවනේ ගොවිතැන යනු භාවනාවක්.ඔයාලට ඉගෙන ගන්න දේවල් බොහොයි. සමහර පැල මැරෙනවා සමහර ගස් තරුන වයසේ මැරෙනවා සමහර ගස් වයසට ගිහින් මැරෙනවා සමහර ගස් පලදාව දෙන⁣ වයසෙත් මැරෙනවා හරියට මෙි වගේ⁣ නේද 💐ආයුක්ඛය මරණය 💐කම්මක්ඛය මරණය 💐උභයක්ඛය මරණය 💐උපච්ඡේදක මරණය සතා සීපාවාට වගේම ගහට කොලටත් මරණයක් තියෙනවා.නමුත් එය සිදුවෙන වෙලාවයි මෙතන වැදගත්. ස්භාවදහමට ඇ...

වැලි තලප

Image
අවුරුදු කෑවිලි (03 ) පැණි පාටට රසට වැලිතලප වැලි තලප එහෙමත් නැත්නම් සවු දොදොල් කියන්නේ අපි හරිම අසාවෙන් කන්න කැමති කෑමක්. මේ විදිහට වැලි තලප ලග එන අවුරුදු මේසයට ඔයාටත් හදලා තියන්න පුලුවන්.. අවශ්‍ය ද්‍රව්‍ය; කැකුළු හාල් පිටි - 500g ( කඩේ තියන හාල්පිට් වලින් හදන්න පුලුවන් ) සීනි - 450g පොල් හිනියට ගාගත් - 180g උකු පොල් කිරි - කෝප්ප 01 කොටා ගත්ත කරදමුංගු, එනසාල් ටිකක් ලුණු - තේ හැඳි 02 Click Here to Continue සාදන ක්‍රමය; * පොල් හිනියට ගාගත් ටිකයි පිටි ටිකයි එකට දාලා පොඩි කැටි වගේ වෙනකන් කලවම් කර ගන්න. * මේ මිශ්‍රනය වේලිලා වගේ තියනවානම් වතුර ටික ටික ඉහ ඉහ කැටි හදා ගන්න. * පොඩියට කැටි හදාගත්තට පස්සේ මේ ටික ස්ටීමර් එකකට දාගන්න. පිටි ටික ස්ටීමර් එකට දාද්දි තද වෙන්න දාන්න එපා. එතකොට මැද ටික තම්බෙනවා අඩු වෙනවා. * මේ පිටි ටික විනාඩි 35ක් 45ක් විතර ලිපේ තියලා හොඳට තම්බා ගන්න. * තම්බා ගෙන ඉවර උනාට පස්සේ අයෙත් මේ පිටි ටික හොඳට පොඩි කර ගන්න. * ඊළගට පැණි ටික හදා ගන්න ඕනේ. ඒකට ඉස්සෙල්ලාම සීනි ටිකක් තාච්චියකට දාලා හොඳට තද පාට වෙනකන් උණු කර ගන්න. * සීනි ටික හොඳට තද පාට වෙලා බුබුළ...

රස රහස්

Image
𝑻 𝑖 𝒑 𝑠 ✅ 🔥 රස රහස් 🔥 🔺 අද මම ඔයාලට කියන්න යන්නෙ අමුමිරිස් ,කොච්චි වගේ දේවල් කල් තියාගන්න හැටි . 🔺 වෙළෙඳපොළේ මිල අඩු කාලෙට වගේම අපේ වගාවේ අතිරික්තයත් මේ විදියට අපට කල් තියාගන්න පුළුවන් .. 🔺 මුලින්ම අමුමිරිස් වල නැටි ඉවත් කරල හොඳින් සෝදා ගන්න .දැන් පිරිසිදු කපු රෙද්දක් උඩ තුනී කරල හොඳින් තෙත මාත්තු කරගන්න . 🔺 හොඳින් වතුර ගතිය ඉවත් උනාට පස්සෙ ... 🔺 ප්ලාස්ටික් පෙට්ටියක් ගන්න .අඩියට තුනී කපු රෙද්දක් හෝ paper serviette එකක් එලන්න.ඒ මත අමුමිරිස් අතුරන්න.ආයෙ paper serviette එකක්.ඒ මත අමුමිරිස් ..මේ විදියට තට්ටු ..තට්ටු අතුරල උඩින්ම paper serviette එකක් එලල පියනෙන් වහන්න. 🔺 ශීතකරණයේ සාමාන්‍ය කොටසේ තියන්න .හොඳින් තෙත ඉවත් කරල අසුරගත්තොත් මාස තුනක් විතර තියාගන්න පුළුවන් ... 🔻 දැන් බලමු තව ක්‍රමයක් .. 🔺 කලින් වගේම තෙත ඉවත් කරගත් අමුමිරිස් 200 g කට දෙහි බෑයක ඉස්ම සහ ලුණු කුඩු තේ හැන්දක් එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න . 🔻 දැන් හැන්දකින් අයිස් කියුබ් ට්‍රේ එකකට ටික ටික දාල හොඳට වහල අධි ශීතකරණ කොටසේ තියන්න .හොඳින් හයි උනාට පස්සෙ කැට ටික වෙන් කරගෙන zip lock බෑගයක හෝ ප්ලාස්...

කඩල

Image
මෙතන ක්ලික් කරන්න කඩල ඉතා පෝෂ්‍යදායී ආහාරයකි.කඩල සත්ත්ව මාංශ ආහාරයට නොගන්නා පුද්ගලයන් සදහා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයකි. කඩල වල අඩංගු වන ප්‍රෝටීන අනෙකුත් ධාන්‍ය වල අඩංගු වන ප්‍රෝටීන වලට වඩා ගුණාත්මක බැවින් වැඩි බව පැවසේ. මෙයට හේතුව වන්නේ, කඩල වල මෙතියෝනයින් හැර අනෙකුත් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගු වන බැවිනි. කඩල වල ග්ලයිසිමිය අගය අඩුය. මේ නිසා රුධිරගත සීනි පාලනය සදහා එය වැදගත් වේ. එපමණක් නොව කඩල වල අඩංගු වන තන්තු නිසා කබෝහයිඩ්රේට අවශෝෂණය සෙමින් සිදුවේ. මේ නිසා රුධිරයේ සීනි විශාල ලෙස ඉහල නොගොස් ක්‍රමයෙන් සෙමින් ඉහල යාම සිදුවන අතර උපරිම සිමාව ඉක්මවා නොයයි. තන්තු අධික ආහාරයක් වන කඩල ආහාරයට ගැනීම නිසා ආහාර මාර්ගය තුල ජීර්ණය වූ ආහාර ගමන් කිරීම ද සෙමින් සිදුවේ. මේ නිසා එහි අඩංගු වන පෝෂක අවශෝෂණය කරගැනීමට හොඳ කාලයක් ලැබේ. මිට අමතරව එම තන්තු හිතකර බැක්ටීරියා වර්ධනයට ද දායක වේ. මාහාන්ත්‍රයේ පිලිකා මර්ධනය ට සහ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු අවම කිරීම සදහා ද වැදගත් වේ. කඩල වල මැග්නීසියම් සහ පොටෑසියම් ආදී ඛනිජ අඩංගු වන නිසා හදවතේ සෞඛ්‍යට යහපත් ය. ට්‍රයිග්ලිසර්යිඩ සහ අඩු ඝනත්ව කොලෙස්ටෙරෝල්...

𝐞 𝐜 𝐢 𝐩 𝐞 📖️ මාසි සම්බල් / maasi poriyal

Image
𝐑 𝐞 𝐜 𝐢 𝐩 𝐞 📖️ මාසි සම්බල් / maasi poriyal මුස්ලිම් ක්‍රමයට උම්බලකඩ සම්බෝලය – අවශ්‍ය ද්‍රව්‍ය සිහින්ව ලියාගත් රතු ලූණු 300g ක් සිහින්ව ලියාගත් උම්බලකඩ / උම්බලකඩ කුඩු 150g ක් සිහින්ව ලියාගත් සුදූළූණු බික් 05 ක් 06 ක් කරපිංචා ඉති 04 ක 05 ක කොළ අඟලක පමණ රම්පා කැබලි 02 ක් කෑලි මිරිස් 30g ක් දෙහි ගෙඩියක යුෂ ලුණු කුඩු තෙල් සාදාගන්නා ආකාරය මුලින්ම, තෙල් තාච්චියක් ලිප තබා එයට ගැඹුරු තෙලේ බැඳීමට අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරගන්න. තෙල් රත්වූ විට සිහින්ව ලියාගත් ලූණු එයට එකතු කර රන්වන් පාට වනතුරු බැඳගන්න. රන්වන් පැහැ ලූණු තෙලෙන් ඉවතට ගෙන සිහින්ව ලියාගත් සුදුළූණු තෙලට දමා සුදුළූණුත් රන්වන් පාට වනතුරු බැඳගන්න. ඊලඟට බැදගත් සුදුළූණු තාච්චියෙන් ඉවතට ගෙන ළිපේ ගින්දර නිවා එයට කරපිංචා සහ රම්පෙ කොළ දමා තදකොළ පාට වනතුරු බැඳගෙන ලිපෙන් ඉවත් කරගන්න. දැන් තරමක් විශාල භාජනයක් ගෙන එයට බැදගත් ලූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා, උම්බලකඩ, කෑලි මිරිස්, රස අනුව ලුණු කුඩු සහ දෙහි යුෂ එකතු කර අතින් හොඳින් කලවම් කරගන්න. ඔන්න දැන් අපි maasi poriyal හදාගෙන ඉවරයි. එහෙනම් ඔයාලත් ම...

😋😋මඩු පිටි ගොටු පිට්ටු .😋😋

Image
😋😋මඩු පිටි ගොටු පිට්ටු .😋😋 අර්ශස් රෝගීන්ට හා දියවැඩියා රෝගීන්ට දිවඔසුවක් වූ මඩු පිටි රසවත් ආහාරයකි. වාර්ෂික අස්වැන්න ලැබෙන මඩු ශාකයට පොහොර හෝ ජලය යෙදීමක් සිදු නොකරන අතර මඩු ගෙඩි වලින් සකසා ගන්නා පිටි වලින් ආහාර වර්ග රැසක් සාදාගැනීමට හැකිය. මඩු පිට්ටු ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.බත් වෙනුවට සකසා ගන්නා මඩු පිට්ටු බර අහරක් බැවින් හේනේ කුඹුරේ වැඩ කටයුතු වලදි කුසගින්න නිවා ගැනීමට, පෝෂ ගුණයෙන් පිරි මඩු පිට්ටු අතීතයේ ගැමියන් ආහාරයට ගෙන ඇත. මඩු පිටි වලින් පිට්ටු, කැද ,රොටී ,රස කැවිලි ආදී ....ආහාර වර්ග රැසක් පිළියෙල කරගැනීමට හැකිය. Visit - Crystal Lanka Health food store ඔබේ සුව සෙත අපේ පැතුමයි ! පාරම්පරික දේශීය සහල් ,ධාන්‍ය , පිටි ,ඖෂධ ,තෙල් ,කුළු බඩු,රස කැවිලි ,ඖෂධීය ආහාර පාන සහ විජලනය කරන ලද නිශ්පාදනයන්ද...විසිතුරු මල් ,බීජ,පැළ සහ අපගේ සත්ව අභිජනන ගොවිපලෙන් නැවුම් බිත්තර සහ ගොවිපල /සුරතල් /විසිතුරු සත්තුන් හා සත්ව ආහාර ,ඖෂධ ,සත්ව උපකරණ ලබා ගත හැක.

😋😋 රාජ අල කැද පානය 😋😋

Image
😋😋 රාජ අල කැද පානය 😋😋 කිරි දෙන මව්වරුන්ට ගුණදායි ආහාරයක් වන රාජ අල මව්කිරි වඩවන ආහාරයක් බව දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වේ. එම නිසා කිරිදෙන මව්වරුන්ට මෙය ඉතාමත් හොඳ ආහාරයකි. ගුණයෙන් ඉහළ දේශීය අල වර්ගයක් වන රාජ අල වල යකඩ, කැල්සියම්, පොටෑසියම්, ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රෝටීන අඩංගු වනවා. එසේම රාජ අල ❤දියවැඩියාවට , ❤කොලෙස්ටරෝල් ,❤ලේ කැට ගැසීම යන රෝග සඳහාද ගුණදායක ආහාරයක් ලෙසට හෙල වෙදකමේ යොදා ගෙන තිබේ. Visit - Crystal Lanka Health food store ඔබේ සුව සෙත අපේ පැතුමයි ! පාරම්පරික දේශීය සහල් ,ධාන්‍ය , පිටි ,ඖෂධ ,තෙල් ,කුළු බඩු,රස කැවිලි ,ඖෂධීය ආහාර පාන සහ විජලනය කරන ලද නිශ්පාදනයන්ද...විසිතුරු මල් ,බීජ,පැළ සහ අපගේ සත්ව අභිජනන ගොවිපලෙන් නැවුම් බිත්තර සහ ගොවිපල /සුරතල් /විසිතුරු සත්තුන් හා සත්ව ආහාර ,ඖෂධ ,සත්ව උපකරණ ලබා ගත හැක. Crystal Lanka Agro & Farm Crystal Lanka Farm Call or whatsapp -072 330 1786
Image
Read More 𝐑 𝐞 𝐜 𝐢 𝐩 𝐞 📖️ ටිකිරි බනිස්/අඩ/සීනී මුරුක්කු/නාරං බික්/පතුරු/ පොඩි කාලෙ අපි රස කරකර කාපු මේ කෑම ගෙදරදීම හදගනිමුද? 80-90 දශකයේ ඉපදුණු කොයි කාටත් බාලකාලෙ මතක් වෙන්න ඔන්න අපි ඒ කාලේ කාපු කෑම ටිකක් ගෙනාවා. මේවා මතක් වෙනකොට ඒ කාලෙට යනව නම් අනිවා ඔයාට සුන්දර ළමා කාලයක් තිබිලා තියනවා. නිවාඩු පාඩු වෙලාවක හදන්න ට්‍රයි කරලා බැලුවට පාඩු නෑ. 1. අඩ අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි ග්‍රෑම් 250 සීනි ග්‍රෑම් 200 ලුණු ටිකක් බිත්තර 1 යීස්ට් තේ හැඳි 1 බටර් මේස හැඳි 4 බේකින් සෝඩා තේ හැඳි 1/2 පොල්කිරි කෝප්ප 1 මේ සියල්ලම එකතු කරලා තරමක උකු බැටර් එකක් හදාගන්න. පොල්කිරි මදි නම් තව ටිකක් එකතු කරන්න. දැන් මේක පැය 8ක් වහලා තියන්න. පැය 8කින් බලනකොට මිශ්‍රණය ඝන වෙලා තියෙයි. ඒකට පොල්කිරි ටිකක් දාලා කලවම් කරගන්න. දැන් ආප්ප හදන තාච්චියට ටිකක් දාලා ලිපේ තියලා උඩින් පියනකින් වහලා පියන උඩට ගිණි අඟුරු දාගන්න. අඩු ගින්දරේ විනාඩි 6-8ක් වගේ පුළුස්සගන්න. 2. සීනි මුරුක්කු අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි ග්‍රෑම් 100 බේකින් සෝඩා පින්ච් එකක් ලුණු පින්ච් එකක් කැමති පාට කලරින් ටිකක් වතුර ෂ...

මොලයට ආයෙත් හිතන්න

Image
අපේ අම්මාට පළතුරු කවන්න නම් සීනි, ලුණු, ගම්මිරිස් දාලා blender කරන්න ඕන. මට නම් ඒ චප්පය කන්න හිතෙන්නේ නෑ. දවසක් කිලෝ පේර චප්පයක් කටවල් දෙකක් කාලා එපා කිව්වා. රු. 150ක් නිකම් විසි කරන්න පුළුවන් ආර්ථිකයක් අපට නෑ; ඒත් එහෙම කියලා මේ චප්පය කන්නත් බෑ. පරණ අඹ කේක් රෙසිපියක් බලා ගෙන පවුලට ම කන්න පේර කේක් එකක් හැදුවා. පාන් පිටි කෝප්ප 1යි 1/2යි සීනි කෝප්ප 2/3යි බේකින් පවුඩර් තේහැඳි 1යි 1/2යි බේකින් සෝඩා තේහැඳි 1/4යි ලුණු තේහැඳි 1/4යි සාදික්කා කුඩු තේහැඳි 1/2යි එක bowl එකක කලවම් කර ගත්තා. අර පේර චප්පයට, කිරි කෝප්ප 1/4යි තෙල් කෝප්ප 1/3යි දාලා වෙන ම කලවම් කර ගත්තා. කේක් එක පුච්චන පොඩි සාස්පාන අඩියෙයි වටේටයි තෙල් ටිකක් උලලා පාන්පිටි ටිකක් ඉස ගත්තා.ඊට ටිකක් ලොකු සාස්පාන අඩියට පොල්කටු වළල්ලක් තියලා (අපට කොහෙන් ද cooling rack!🙃) පියනෙන් වහලා හීනියට ගින්දර දාලා ලිපේ තිබ්බා. අවන් එකකුත් නෑ නේ මට. 🥲 දැන් අර පිටි මිශ්‍රණයට චප්ප මිශ්‍රණය දාලා කලවම් කර ගත්තා. (පේර ගෙඩිය ලොකු නිසා මිශ්‍රණය තෙත වැඩියි. පස්සේ තමයි හිතුණේ තව පාන්පිටි ටිකක් දැම්මා නම් කියලා.) අවසානයට ආපු කේක් මිශ්‍රණය පිටි ඉස ගත්ත සාස්පාන...
Image
අළුවා රෙසපි 5ක් 1. රුලං අළුවා අවශ්‍ය ද්‍රව්‍ය:- රුලං ග්‍රෑම් 200 සීනි ග්‍රෑම් 250 වැනිලා ස්වල්පයක් පොල් කෝප්ප 1 කරදමුංගු ඇට 3 පොල් පැණි කෝප්ප 1/4 සාදන ක්‍රමය :- මුලින්ම රුලං ටික කබලෙ බැදගන්න. ඊළඟට තාච්චියක් ලිපේ තියලා සීනි ටික දාලා උණු කරගන්න. පැණි වේගෙන එනකොට ඒකට පොල් පැණි ටිකත් එකතු කරලා පොල් ටික දාලා කලවම් කරගන්න. කරදමුංගු හා වැනිලා එකතු කරගන්න. අන්තිමට රුලං ටික දාලා හොඳට තලපයක් වගේ කලවම් කරගන්න. ටිකක් හයි වේගෙන වගේ එනකොට බටර් ගාගත් ට්‍රේ එකකට දාලා තුනී කරලා කෑලි කපාගන්න. 2. මිල්ක්මේඩ් අළුවා අවශ්‍ය ද්‍රව්‍ය:- මිල්ක්මේඩ් ටින් ලොකු ටින් එකෙන් 1/2 සීනි ග්‍රෑම් 350 හාල්පිටි ග්‍රෑම් 500 ලුණු කපාගත් කජු ස්වල්පයක් කරදමුංගු ඇට 3 වතුර (මිල්ක්මේඩ් ටින් එ​කෙන් 1/2ක්) සාදන ක්‍රමය :- හාල්පිටි ටික කබලෙ බැදගන්න. වෙනම තාච්චියක් ලිපේ තියලා මිල්ක්මේඩ්, සීනි හා වතුර දාලා හැඳිගාන්න. රස අනුව ලුණු හා කරදමුංගු ටික දාගන්න. උතුරනකොට ලිපෙන් බාලා හැඳිගාන්න. දැන් කරදමුංගු ඇට අයින් කරලා හාල්පිටි ටික ටික කලවම් කරමින් අලුවා තලපය හදාගන්න. පිටි ඉසගත් තැටියකට තුනී කරලා උඩින් තව පිටි ටිකක් ඉහලා...

මියන දළු

Image
මේ සැරේ රත්නපුර යද්දි මියන දළු නම් අරන් එනවමයි කියල හිතන් ගියේ.ඉංගිරිය පැන්නට පස්සෙ දිගටම විකුණන්න තිබ්බ.එද්දි මහ වැස්සෙම ගිහින් අරන් ආව.මම පළවෙනි පාරට කෑවේ.මේක හරි රසයි නෙ..ටිකක් කන්කුනුත් වගේ. අහල තියෙනව ලේ වඩවන්න,දණහිස් රෝග වලට ගොඩක් ගුණයි කියල.හදන විදිත් ගොඩක් තිබ්බ.සමහරු කොස් ඇට දාල,එක්කො පරිප්පු දාල,එක්කො තිබ්බටු දාල උයනවලු.හාල්මැස්සො එක්කත් තෙම්පරාදුවක් පුලුවන්.මම කිරට හැදුවා.තෙල් මුකුත්ම දැම්මෙ නෑ. මේවයෙ පණුවො ඉන්න නිසා හොඳට බලල පිරිසිදු කරගන්න ඕන.ලුනු වතුරෙනුත් හේදුව මමනම්. අතින් තමයි කඩන්නෙ.දණ්ඩ අතින් කඩන්න පුලුවන් ගානට වෙනකම් කඩාගන්න ඕන.දණ්ඩෙ මෝරපු හරිය එපා.එහෙම කඩාගෙන ළූනු,සුදුළූනු,උලුහාල්,කුරුඳු පොත්තක්,ගොරක කෑල්ලක්,හීන් කොච්චි හරි නයි මිරිස් හරි,රම්ප කරපිංචා,ලුනු සහ පොල් කිරි චුට්‍ටක් දාල ලිපෙ තියාගන්න.කහ,බැදපු තුනපහ,මිරිස් යන්තම් දැම්මෙ.කලින්පාර කිරි ටික හිඳීගෙන,කොළටික මැළවෙනකොට,ගොරක කෑල්ල අයින්කරා, මිටිකිරි ටික දැම්ම.හිඳෙව්වා.. රසයි.. ඊලගපාර කොස් ඇට හරි තිබ්බටු දාල හරි උයන්න ඕනා🥰🥰

ඇඟේ උෂ්ණ ගතිය නැති කර ශරීරය අභ්‍යන්තරයෙන් සිසිල් කරන ආහාර වර්ග.

Image
Read More ඇඟේ උෂ්ණ ගතිය නැති කර ශරීරය අභ්‍යන්තරයෙන් සිසිල් කරන ආහාර වර්ග. .!🌿 🟥 මේ Read More දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා මේ පහත තිබෙන ආහාර පාන වර්ග වලින් ප්‍රයෝජනයක් ලබා ගන්න.😍 මිනිස් ශරීරයේ හටගන්නා බොහොමයක් රෝගවලට ශරීරයේ පවතින අධික උෂ්ණභාවය හේතු වෙනවා. ඇඟ සිසිල් කරන ආහාර ලබාගැනීමෙන් එම රෝග බොහොමයක් නැතිකර නිරෝගීමත් ශරීරයක් ලබා ගැනීමට ඔබට පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ ඇඟ සිසිල් කරන ආහාර වර්ග කිහිපයකි මේ... 1. නෙල්ලි නෙල්ලි කියන්නේ විටමින් C බහුල පළතුරක්. මේ දවස් වල තියෙන උෂ්ණත්වය මගහරවා ගන්න නෙල්ලි වලින් අපිට පුළුවන්. ප්‍රතිඔක්සිකාරකයක් ලෙස නෙල්ලි ක්‍රියාකරන නිසා ලෙඩ රෝග සෑදීමේ ප්‍රවණතාවය ද අඩු කරනවා. ආයුර්වේදයට අනුව බාහිර වශයෙන් ඇස් වලට හිතකර, දාහය නසන, කෙස් වඩන ඔසුවක් ලෙස නෙල්ලි හඳුන්වනවා. 2. පිපිඤ්ඤා ඇඟ සිසිල් කරන එළවළුවක් වගේම පළතුරක් ලෙස පිපිඤ්ඤා හඳුන්වන්න පුළුවන්. උෂ්ණය සහිත කාලගුණයක් වැඩිපුර පවතින කාලවල දී ටිකක් වැඩිපුර පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ යන්න නොදී පාලනය කරගන්න පුළුවන්. ආහාර ජීරණය පහසු කිරීමත් මෙයින් සිදු වෙනවා. ඒ නිසා මලබද්ධය වැන...

𝐑 𝐞 𝐜 𝐢 𝐩 𝐞 📖️ ඉංදියන් රසට මාළු රෙසපි

Image
𝐑 𝐞 𝐜 𝐢 𝐩 𝐞 📖️ ඉංදියන් රසට මාළු රෙසපි Read More සෑහෙන කාලෙක ඉඳලා එක එක රටවල රෙසිපි ට්‍රයි කරන එකේ මේ සතියෙ ඉන්දියාවට යන්න හිතුව. ඉන්දියන් ජාතිකයින් විශේෂයෙන්ම හදන මාළු කරි ගැන තමයි අද අපි කියන්න යන්නෙ. මේ අය දාන කුළුබඩු නිසාම ලොකු රසයක් එක්ක හරිම සුවඳක් දැනෙනවා මේ කෑම හදනකොට. තෙලට, මිරිසට, කිරට හැමදාම කන මාළු මේ වගේ වෙනස් රසට ඔයාලත් හදලම බලන්නකෝ. Read More 1. මසාලා ෆිශ් කරි අවශ්‍ය ද්‍රව්‍ය සීසන් එකට කෑලි මාළු ග්‍රෑම් 500 කහකුඩු තේ හැඳි 1/4 මිරිස්කුඩු තේ හැඳි 1 ලුණු පින්ච් එකක් මසාලා පේස්ට් එකට සූදුරු තේ හැඳි 1 වියළි මිරිස් තේ හැඳි 2 සුදුළූණු බික් 10 කපාගත් අමුමිරිස් කරල් 2 කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 1/2 කහකුඩු තේ හැඳි 1/4 මිරිස්කුඩු තේ හැඳි 1 1/ කරියට ලියාගත් ළූණු ගෙඩි 2 වේළපු උළුහාල් කොළ තේ හැඳි 1 කරපිංචා 15-20 පමණ සියඹලා යුෂ මේස හැඳි 4 ලුණු කොත්තමල්ලි කොළ ස්වල්පයක් තෙල් මිටිකිරි කෝප්ප 1/2 මුළින්ම මාළු තරමක කෑලි කපලා කහ, මිරිස්කුඩු හා ලුණු අතගාලා පැයක් සීසන් කරගන්න. මසාලා පේස්ට් එක හදාගන්න පෑන් එකකට වියළි මිරිස් හා සූදුරු දාලා ටිකක් බැදගන්න...