function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
"පණ නම් තණ අග පිනිබිදු වැන්නේ," බුදුන්වහන්සේ දේශනා ‍කළේ ජීවිතයේ අනිත්‍ය බවය. නමුත් බහුතරයක් පිරිස රැස්කරති, ගහමරා ගනිති, නඩුහබ වල පැටලෙති, ලෝක විනාශය වනතුරු ජීවත් වන්නා සේ හැසිරෙති. ඒ කෙසේ වුවද අපි සියලු දේ මේ ජීවිතය කවදා, කොතැන, කොහොම අවසන් වේ දැයි කිසිවෙක් නොදනී. එයාර් ඉන්දියා ඛේදවාචකයෙන් අපට පසක් කරන්නේ මොහොතකින් අළු වූ ‍ලොකු, කුඩා ජීවිත විශාල ප්‍රමාණයක් ගැනය. ගුවන් යානයේ සිටි අය පමණක් නොව මහ පොළොවේ සිටි අයද මෙම අනතුරින් අළු බවට පත් වී අවසන්ය. පුද්ගලයන් 290කට ආසන්න පිරිසක් මේ වන විටත් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නොපමාව කුසල් රැස් කරන්න 🙏❤️

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු