function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
My favorite day at home is to make a plate full of curry and eat rice. It's so crazy. Most people don't like to eat like this. But I love to eat like this. 🤤♥️ Come on, let's see what I made for lunch today. ✅ White rice ✅ Chicken with chili sauce ✅ Mallum ✅ Mango with sour cream ✅ Milk and jackfruit cooked ✅ Dry curry oil added ✅ Fried papadams ✅ Fried dried chilies මම ආසම ගෙදර ඉන්න දවසට මෙන්න මේ වගේ පිඟාන පිරෙන්න ව්‍යංජන හදලා බත් කන්න. ඒක ඉතින් වෙනම පිස්සුවක්. ගොඩක් අය නම් මෙහෙම කන්න කැමති නෑ. හැබැයි මම නම් ආසම මෙහෙම කන්න තමා. 🤤♥️ එන්නකෝ එහෙනම් අද දවල්ට හැදුවේ මොනවද කියලා බලන්න. ✅ සුදු බත් ✅ චිකන් මිරිසට ✅ මැල්ලුම් ✅ අඹ ඇඹුල ✅ කිරි කොස් උයලා ✅ කරවල තෙල් දාලා ✅ පපඩම් බැදලා ✅ වියළි මිරිස් බැදලා

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු