function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
Let's make a snack that can be given to the main meal? 😱 Rice snack... Yes, this is a snack that can be given to the baby for the main meal without fear... There is nothing to worry about when it comes to gaining weight... Let's see how to make it... 🍪 Take some raw rice and soak it, it should be soaked for about an hour. (Press it with your finger to see if the rice grains break) 🍪 Meanwhile, clean a potato, cut it into small pieces, add a little salt and boil it, (Sweet potato, cassava can also be used) 🍪 Now after an hour, drain the boiled potatoes and the soaked rice and put them in the blender cup. 🍪 Add a piece of cheese and some coconut milk or fresh milk to this. (Don't add too much milk, just two tablespoons is enough to make it easier to blend) 🍪 Now you have a nice thick paste... 🍪 Now add some red onion and a type of vegetable of your choice. 🍪 If you feel like adding vegetables, you can add them too, (I didn't add them today) 🍪 Add an egg to this. (Meat and fish can also be used instead of eggs, or you can leave them out, but add one type to make it good for the baby) 🍪 Add chili powder, turmeric powder, red pepper powder, and salt to taste. (Remember to add salt when boiling potatoes, just like cheese) 🍪 Now mix all this well and add a little bit of oil to it and fry until it turns a nice color. 🍪 This snack is crispy and delicious, even for adults...😋 🍪 I had to dilute my batter a little, because there was a problem with the blender, that's why it was sticking. This amount is okay, it's okay if it's a little thick. 🍪If you like, you can also add some nut powder... ප්‍රධාන වේලට දෙන්න පුලුවන් ස්නැක් එකක් හදමුද? 😱 රයිස් ස්නැක්... ඔව් මේක බය නැතිව බබාට ප්‍රධාන වේලකට දෙන්න පුලුවන් ස්නැක් එකක්... බර වැඩිවෙනව ඒ ගැන බය වෙන්න දේකුත් නෑ... බලමුද හදන විදිහ... 🍪 කැකුළු හාල් ටිකක් අරන් පෙගෙන්න දාන්න,පැයක් විතර පෙගුනනම් ඇති. (ඇගිල්ලෙන් තද කරල බලන්න හාල් ඇට කැඩෙනවද කියල) 🍪 ඒ අතර අල ගෙඩියක් සුද්ද කරල පොඩියට කපාගෙන ලුනු පොඩ්ඩක් දාල තම්බ ගන්න, (බතල,මඤ්ඤෙක්කා වුනත් පුලුවන් ) 🍪 දැන් පැයකට පස්සෙ අර තම්බ ගත්ත අල ටිකයි,පෙගෙන්න තිබ්බ හාල් ටිකයි පෙරල අරන් බ්ලෙන්ඩ් කප් එකට දා ගන්න. 🍪 මේකටම චීස් කෑල්ලක් වගේම පොල්කිරි හෝ ප්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කර ගන්න. (කිරි ගොඩක් දා ගන්න එපා,බ්ලෙන්ඩ් කරන්න පහසු වෙන්න මේස හැදි දෙකක් වගෙ දැම්ම නම් ඇති) 🍪 දැන් ඔන්න හොද උකු පේස්ට් එකක් ඇවිත් ඇති... 🍪 දැන් මේකටම රතු ළුනු ටිකක් වගේම ඔයා කැමති පලා වර්ගයක් හීනියට ලියල එකතු කර ගන්න. 🍪 එළවළු ඕන කියල හිතෙනව නම් ඒවත් දා ගන්න පුලුවන් , (මං දැම්මෙ නෑ අද) 🍪 මේකටම බිත්තරයක් එකතු කර ගන්න. (මස්,මාළුත් පුලුවන් බිත්තර වෙනුවට,නැතිනම් මේ මුකුත්ම නැතිවත් පුලුවන් ,ඒත් බබාට ගුනදායක වෙන්න එක ජාතියක් එකතු කර ගන්න) 🍪 මිරිස් කුඩු,කහ කුඩු,ගම්මිරිස් කුඩු,රස අනුව ලුනු බලල දා ගන්න. (චීස්වල වගේම අල තම්බද්දි ලුනු දැම්ම කියලත් මතක තියා ගන්න) 🍪 දැන් මේ ඔක්කොම හොද මිශ්‍ර කරල ගැබුරු තෙ⁣ලට හැන්දෙන් පොඩ්ඩ පොඩ්ඩ දාල ලස්සන පාටක් එන්න බැද ගන්න. 🍪 හොද ක්‍රිස්පියට එනව මේ ස්නැක් එක.ඒ වගේම හරිම රසයි,ලොකු අයටත් මරු...😋 🍪 මගෙ බැටර් එක ටිකක් දියාරුවට ගන්න වුනා,බ්ලෙන්ඩ් එකෙ අවුලක් නිසා හිර වෙනව ඒකයි.මේ ගානත් අවුලක් නෑ,මීට ටිකක් උකු වුනත් කමක් නෑ. 🍪කැමති නම් නට්ස් පවුඩර් ටිකක් එකතු කර ගන්නත් පුලුවන්...

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු