function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
🧑‍🍳කචෝරි හදමු (Indian food)🫓🫓 🟤අවශ්‍ය ද්‍රව්‍ය -: ආටා පිටි 500g තම්බා ගත් අල 250g ළූණු සුදුළූණු සූදුරු ඇට ස්වල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් කහ කුඩු ගරම් මසාලා කුඩු ලුණු කරපිංචා පොල්තෙල් වතුර 🟫මිශ්‍රණය හදමු -: පෑන් එකට තෙල් ටිකක් දාලා රත් වෙද්දි සුදුළූණු,කරපිංචා, සූදුරු ඇට දමා කලවම් කරන්න.එයටම ළූණු,අල අනිත් තුනපහ ටික දාලා හොදින් මිශ්‍ර කරගෙන ලිපෙන් ඉවතට ගන්න.🥘🥘 🟤සාදන ආකාරය -: ආටා පිටි වලට ලුණු,තෙල් මේස හැන්දක් පමණ දාලා වතුර ටික ටික දාලා අනාගන්න. මේ පිටි මෝලියෙන් දෙහි ගෙඩි ප්‍රමාණයට බෝල කඩා ලෑල්ලක් මත තබා තුනී කර මැදට මිශ්‍රණයෙන් මේස හැන්දක් පමණ දාලා ආයෙත් බෝලයක් වගේ හදලා රොටියක් විදියට තුනී කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න. 🍅තක්කාලි සෝස් එක්ක රස බලන්න😋🍽️😋 ආදරෙයි 💜 🧑‍🍳Let's make Kachori (Indian food)🫓🫓 🟤Ingredients -: 500g of Atta flour 250g of boiled potatoes Onion Garlic A few cumin seeds A few chili powder Turmeric powder Garlic masala powder Salt Caramel Coconut oil Water 🟫Let's make the mixture -: Add some oil to the pan and when it is hot, add garlic, curry leaves, cumin seeds and stir. At the same time, add onion, potatoes and the other ingredients and mix well and remove from the stove.🥘🥘 🟤How to make -: Add salt and about a tablespoon of oil to Atta flour and knead it by adding water little by little. Make balls the size of a lemon out of this dough, place them on a board, flatten them, put about a tablespoon of the mixture in the middle, shape them into balls again, flatten them into a loaf, and deep fry them in oil. 🍅Taste with tomato sauce😋🍽️😋 Love it 💜

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු