function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
🟠ඉවත දමන දෙහිලෙල්ලේ ප්‍රතිලාබ 🟢ව්ටමින්C හා ජෛව ෆ්ලෙවනොයිඩ් වලින් පිරි ඇති අතර ඔබේ ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කිරිමට හා සෙම්ප්‍රතික්ෂාව සහ ආසාදන වලක්වා ගැනිමට උපකාරි වේ 🟢දෙහි ලෙල්ලේ ඇති තන්තු තෙල් ආහාර ජිර්ණය වඩා හොදින් ප්‍රවර්ධනය කරයි.තවද අධික ආහාර ගැනිමෙන් පසු බඩ පිපුම, අජිරණය, හා මන්ද ගාම් බඩේ චලනයයේ ඇතිවන පිඩා අවම කිරිමේ හැකියාව දෙහි ලෙල්ල සතුව පවතී. 🟢ඉවතලන දෙහි ලෙලී ගේටරයෙන් ගා වේලා ප්‍රයොජනයට ගත හැකියි.එහි ඇති ඔක්සිකාරක ව්ටමින්C අන්තර්ගතය නිදහස් රැඩ්කලුන් සමග සටන් කරයි.තවද දෙහි ලෙලී බාව්තයෙන් සමේ වියපත් භාවය පාලනය කළ හැක 🟢නැවුම් රසති හා පෝෂය ප්‍රදාර්ත බහුල දෙහි ලෙල්ල පරිවෘත්තිය වර්ධකයක් ලෙසක්‍රියා කරයි. 🟢දෙහි ලෙලි ග්‍රේටරයෙන් ගා උදෑසණ ස්මුති එහෙකට මිශ්‍රකර පානය කල හැකිය.තවද සලාද එළවලු සමග මිශ්‍රරකර ආහාරයර ගත හැකිය 🟢දෙහි ලෙල්ලේ ඇති ගෙස්පෙරිච්න් හා අනෙකුත් ෆ්ලෙවනොයිඩ් අඩංගු වන අතර ඒවා හොද සෞඛ්‍ය ප්‍රතිලාභ වන අතර සෞඛ්‍ය සම්පන්න කොරොස්ටෝල් මට්ටම ඉහළ නැන්වීමට උපකාරීවේ 🟢දෙහි ලෙල්ලේ ඇති ක්ෂුද්‍ර ජිව්නාශක ගුනාංග මුඛයේ ඇති බැක්ටීරිය සමග සටන් කර මුඛ සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමට ව්දුරැ මස් නිරෝගිව තබා ගැනිමට උපකාරි වේ.ආහාර දිරව්ම ප්‍රතිශක්තිය වැඩ්මට, ශරිරයේ විෂ ඉවත් කිරීමට ද සහය දේ. 🟢දෙහි ලෙලි, තේ සමග මිශ්‍රකර පානයෙන් අමුතු ප්‍රසන්න නැවුන් රසක් ඔබට අත්ව්දිය හැකිය. 🟢දෙහි ලෙල්ලේ ඇති ස්බාව්ක ස්ටිල් තෙල් ගතිය මනොබාවය ඉහල නන්වයි.තවද ජවසම්පන්න බලපෑම් ඇතිකර එමඟින් ශරීරය ප්‍රබොදමත් කර දවස පුරා සැහැල්ලුවෙන් තැබ්මට දෙහි ලෙලට හැකියාව ඇත තොරතුරැ සොයා ගැනිම අන්තර්ජාලයෙන් ලිපි සැකසිම නන්දා විජේතුංග වෙඩ්මුරයෙ අපි උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු