function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
ලොකූ වැස්සක් එන්නයි හදන්නෙ...⛈️🥹 වැඩ කරල කොච්චර මහන්සි උනත් අමාරුවෙන් හරි හදන් කන්න හිතුනා රතු කැකුලු බතට නයිකොච්චි දාලා බටු කිරට හදල බිම්මල් තෙම්පරාදුවක්🍄 හදල කොච්චි එක්ක නයිමිරිස් දාලා 🌶️🫑සුදු පොල් සම්බෝලයක් හදන් මිරිස් කරලුත් බැදන් හදාගත්තා රසම රස කෑම පිගානක් 😋 ඒත් මහන්සිය වැඩිකමට කටවල් පහකට වඩා කන්න බැරි උනා 🥹

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු