function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
කොලෙස්ටරෝල් ගැස්ට්‍රියිටිස් වලට ප්‍රතක්ෂ ඖෂධයක් ..... 👇👇👇👇👇👇👇👇👇👇👇 මේකනම් කෑමක් නෙවෙයි අපේ ශරීරයේ තියෙන තෙල් නැතිකරගන්න යි..ශරීරයේ බර නැතිකරගන්න යි හොද බෙහෙත් වට්ටෝරු වක්.. කුස්සියෙ තියෙන කුළු බඩු ටිකක් ඔනී.මේ මන් දෙවැනි පාර හැදුවෙ ඔයාලටත් කැමති නම් හදලා බලන්න ..කන්න .පුලුවන් රසක් තියෙන්නේ .. මේක මන් හැදුවෙ අපි කවු රුත් දන්න..ටෙලිනාට්‍ය ශිල්පිනියක් වෙන ඉෂාර සදමිනි ඇය දැන් ආයුර්වේද වෙදමහත්මියක්..ඇය ගෙ යූටියුබ් නාලිකාවෙන් බලා හැදුව බෙහෙත් වට්ටෝරුව ක්..ඇත්ත ටම සාර්ථක යි...❤🙏☺️ 🌹 මෙන්න මේවා ඔනි... 🌹 ගොරකා50 gm 🌹උලුහාල් මේස හැන්දක් (මේක වතුර දාලා රැයක් පෙගෙන්න තියන්න) 🌹කරපින්චා කොල මේස හැදි තුනක් විතර 🌹කුරුදු කෑලී හයක් 🌹ගම්මිරිස් මේස හැන්දක් 🌹සුදුලූනු බික් පහක් 🌹තරමක ඉගුරු කෑල්ලක් ❤ දැන් මෙහෙමයි හැදුවෙ.. ❤ ගොරකා ටික හොදින් සෝදා මැටි වලදක දාලා හොදින් තම්බා ගන්න.. ❤ කරපින්චා , කුරුදු..ගම්මිරිස් .මේ තුන කබලේ ටිකක් බැදගන්න..( කරපින්චා වල පාට වෙනස්නොවෙන ලෙස).. ❤ බැදගත් සියල්ල්ල බ්ලෙන්ඩර් එකේ දාලා කුඩු කරගන්න ❤ තැම්බුනු ගොරකා ටික වතුර පෙරා බ්ලෙන්ඩර් එකට දාලා..සුදුලූනු , ඉගුරු පෙගුනු උලු , හාල් ඔක්කොම දාලා හොද ට බ්ලෙන්ඩර් කරන්න පේස්ට් එකක් තරමට ❤ දැන් ගොරකා පේස්ට් එක ට කුඩුකරගත්..කරපින්චා ,කුරුදු ,ගම්බිරිස් ..දාලා හොදින් අනන්න ඔක්කොම මික්ස් වෙන විදියට .මන් ෆොටොස් දාලා ඇති.. ❤ දැන් මේ අනා ගත්තු ගොරකා පේස්ට් එකෙන්. පුන්චි ගුලි හදාගන්න..60ක් ❤ හදාගත්ත ගුලි වලින් උදේ හිස් බඩ ඒකක් කාලා උනුවතුර විදුරුවක් බොන්න ❤ රෑට කෑමට පෙර එක ගුලියක ක් කාලා උනුවතුර වීදුරුවක් බොන්න.. මේ ක මාසයක් බොන්න ..ශීතකරනයේ පහල කොටසේ බොක්ස් එකක දාලාතියන්න ❤ ගැස්ට්‍රියිටිස් තියෙන අය බත් සමග කෑමට ගන්න..🙏.. උපුටා ගැනීමකි මුල් හිමිකරුට ස්තූතියි 🙏

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු