function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
බත් වලට වඩා ගුන බබාට කුරක්කන් .🥣 🥣කුරක්කන් පිටි මේස හැදි 3ක් වගේ ගිතෙල් ටිකක් දාලා මද ගින්දරේ සුවද එනකම් බැදගන්න. 🥣ඒකට උකු පොල් කිරි අඩු කෝප්ප එකහමාරක් වගේ දාල කැට වෙන්න නොදී හොදින් හැදිගාන්න. 🥣බබාට අවුරුද්දට වැඩිනම් ලුණු පොඩ්ඩක් දාන්න . බබා කන ප්‍රමානය අනුව මිශ්‍රනය ගන හෝ උකු වෙනකොට 🥣බබාට මාස 8 නම් රට ඉදි දාගන්න ,නැත්තම් හොදට පොඩි කරපු කෙසෙල් එකතුකරගෙන ලිපෙන් බාගන්න. ලිපෙන් බාගෙන නට්ස් පව්ඩර් හෝ බබාගෙ සීරියල් ටිකක් උනත් දාගන්න පුලුවන් . කෙසෙල් ,රට ඉදි උනත් ලිපෙන් බාගෙන දාගන්නත් පුලුවන් . 🥣මාස 8න් පසු බබාට කුරක්කන් දෙන්න පුලුවන් . නට්ස් පව්ඩර් පාරම්පරික Paramparika - The HealthFood Store එකෙන්.

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු