function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
කවුරුත්ද...කන්න කැමති ,පැණි නෙල්ලි..හදමුද..මම කෙටියෙන් කියමි..........සීනී ටිකක් කැරමල් කර..එයට..උනු වතුර යොදා..සීනි 500 g..පමණ..යොදා..පැණි..සාදාගන්න.ඊට පසු..නෙල්ලි.බිලින්.500/800g..පමණ ගෙන හොදින්..සෝදා..වතුර බේරෙන්ට හැර...පැණි එකට දමා..මද ගින්දරේ..තබන්න..නෙල්ලි වලට පැණි..උරාගන්නා තෙක්...පින්තූරයේ .පෙනෙන පරිදි..බිලිං ගෙඩි..වියලි ගතියට එනතුරුම..කලවම් කර ගින්දර..ඇති නැති පදමේ තබා..සකසා..ගන්න ..රසයි...හදා.බලන්න ...

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු