function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
මේ ජායාරූපය මේ වෙද්දි සෑහෙන ශෙයා වෙනවා විවිධ අදහස් එක්ක. මම ඒක ශෙයා කරේ " ශ්‍රේෂ්ඨ ගෑණු ආත්ම " කියලා. ඒකට හේතුව ඒ දෙන්නගේම දරා ගැනීම. මාලනී මහත්මිය සහ විජය කුමාරණතුංගයන්ගේ ප්‍රේම කතාව මුළු ලංකාවම දන්නවා. ලංකාවම ඒ දෙන්නටම ආදරය කරා. නමුත් එකපාටරටම ඔහු චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියව විවාහ කරගන්නවා. රවින්ද්‍ර රන්දෙණිය මහතා කියලා තියෙනවා විජය , චන්ද්‍රිකා මංගල ජායාරූපය පත්තරේ දැකපු මාලනි අධික කම්පනයකට ලක් වුණා කියලා. ඇය වාහනයට ගිහින් ටික වෙලාවක් ඉඳලා නැවත ඇවිත් රූගත කිරීම් වලට සහභාගි වුණා කියලා. නමුත් මාලනි මහත්මිය ජීවතුන් අතර ඉන්න කාලය තුළදි ඇය සහභාගී වුණ සමහර වැඩසටහන් වලදි විජය කුමාරණතුංගයන් ගැන අහන හැම වෙලාවකම ඇය ඔහු ගැන කියන්නේම ආදරණීය දේවල් විතරයි. විවාහයටත් සූදානම්ව ඉඳලා ඒකත් නතර වෙලා, තමන්ගෙ ආදරණීයම පෙම්වතත් අහිමි වුණ ඇයගෙ හිතේ මොනතරම් දරුණු වේදනාවක් දුකක් තියෙන්නට ඇතිද කියලා ගෑණු අපි අමුතුවෙන් වචන කළ යුතුද..? අවංකවම ආදරය කරපු කාන්තාවක් විදියට, තමාට තම පෙම්වතාගෙන් හිමි වූ සෙනෙහස, ආදරය , ගෞරවය, අවධානය සියල්ලම වෙනත් කාන්තාවකට හිමි වෙන අයුරු බලාගෙන ඉන්න වෙනවා කියන්නේම මොන තරම් කටුක අත්දැකීමක් වෙන්නට ඇතිද.. නමුත් ඇය ඔහුට අවමන් කළේ නෑ,නින්දා කළේ නෑ. ඉතින් ඇය ශ්‍රෙෂ්ඨ ගෑණු ආත්මයක් නෙමෙයිද..? චන්ද්‍රිකා මහත්මියට නීත්‍යානුකුලවම ඔහුව හිමි වුණා. ඔහුට දාව දරුවන් වැදුවා, හැදුවා. මුළු ලංකාවක්ම ඇය ඔහුගේ බිරිඳ බව දන්නවා. නමුත් විජය කුමාරණතුංගයන් ගෙ නම කියවෙන හැම තැනකම මාලනියගෙ නම ඈඳුණා, ගෑවුණා. මිනිස්සු හැමදාම දැක්කෙත්, අදටත් දකින්න ආසත් විජය- මාලනි ව මිසක, විජය- චන්ද්‍රිකා නෙමෙයි. නිතර සංසරණය වන ජායාරූප වුණත් බලන්න.. චන්ද්‍රිකා විජය ඉන්න ජායාරූප ද ඔබ වැඩිපුරම දකින්නේ..? චන්ද්‍රිකා මහත්මිය කියන්නෙ රාජ මාළිගයකින් එළියට බැහැලා තම පෙම්වතා වෙනුවෙන් ගෙන්දගම් පොළොවට පය ගහපු අපූරුම පෙම්වතියක් වුණත් කවුරුත්ම ඇයව එහෙම දැක්කේ නෑ. මොකද ඊට වඩා ඉහළින් අහස පුරා හැම තැනකම විජය මාලනි නම රැව් පිළි රැව් දුන් නිසා. ඒ සියල්ල ඉවසගෙන, හරියට තේවානිය වගේ ඒ සියල්ල දරාගෙන මාලනිය රෝගී වූ අවස්ථාවේදි ඇයට උපරිම උදව් කරපු ඇයත් ශ්‍රෙෂ්ඨ ගෑණු ආත්මයක් නෙමෙයිද..? මම දකින්නේ ඒක..!! පූචා. This photo is being shared a lot with various comments. I am sharing it as "Great Female Soul". The reason for this is the endurance of both of them. The whole of Sri Lanka knows the love story of Mrs. Malani and Vijaya Kumaratunga. Sri Lanka loved both of them. But suddenly he married Mrs. Chandrika Bandaranaike. Mr. Ravindra Randeniya has said that Malani was shocked when she saw the picture of Vijaya and Chandrika's wedding in the newspaper. She went to the car for a while and then came back and participated in the filming. But during the time that Mrs. Malani was alive, whenever she was asked about Vijaya Kumaratunga in some programs she participated in, she only said loving things about him. Should we women express how much pain and sorrow must have been in her heart when she lost her beloved lover after being prepared for marriage and it was also stopped? As a woman who had truly loved, how bitter must have been the experience of having to watch all the affection, love, respect and attention she had from her lover go to another woman. But she did not humiliate or humiliate him. So, isn't she a great woman? Mrs. Chandrika legally owned him. She bore and raised children from him. The whole of Sri Lanka knows that she was his wife. But wherever Vijaya Kumaratunga's name was mentioned, Malani's name was attached and associated. People always saw, and still see today, Vijaya-Malani, not Vijaya-Chandrika. Even if you look at the photos that are circulating frequently.. Do you see the photos of Chandrika Vijaya the most..? Chandrika is a wonderful lover who stepped out of a royal palace and stepped on the sulfurous earth for her lover, but no one saw her like that. Because even higher than that, Vijaya Malani's name was praised everywhere in the sky. Isn't she a great woman who endured all that, endured all that just like Tevaniya and helped Malani as much as she could when she was sick..? That's what I see..!! Poocha.

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු