function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
🥔 අලටොෆි හදමු... 😋😋😍😍 අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් අල ග්‍රෑම් 500 සීනි ග්‍රෑම් 500 වතුර අඬු කෝප්ප 1 කපාගත් කජු ග්‍රෑම් 50 වියළි මිදි ග්‍රෑම් 50 ලුණු ස්වල්පයක් අවශ්‍ය නම් කෝන් පිටි හෝ පාන් පිටි තේ හැඳි 2 සාදන ක්‍රමය:- 1. මුලින්ම තම්බාගත් අල හොඳින් පොඩි කර පැත්තකින් තබන්න. 2. භාජනයක් ලිප තබා සීනියි, වතුර දමා හොඳින් පැණි පදමට ගන්න. 3. එයට පොඩිකරගත් අල එකතු කර කලවම් කරන්න. 4. ගොරෝසු පදමට එන විට කජු, වියළි මිදි එක් කර මිශ්‍ර කරන්න. 5. බටර් ගාගත් තැටියක් හෝ කෙසෙල් කොළයක් මතට සාදා ගත් මිශ්‍රණය දමා තුනී කරන්න. 6. මදක් නිවුණු පසු කැමති හැඩයට කැබලි කපාගන්න. 7. අවශ්‍ය වුවහොත් පදමට ලබාගැනීමට පාන් පිටි හෝ කෝන් පිටි දමා අනාගන්න. මුල් අයිතිකරුට ස්තුතියි.🌅🌅🌅🌅🌼

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු