function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
🍅තක්කාලි සෝස් රෙසපි 😍 🍅කඩෙන් ගන්න තියන තක්කාලි සෝස් ගෙදර හදලා විකුනමු.. 🍎අවශ්‍ය ද්‍රව්‍ය තක්කාලි පල්ප් එක 750g මිරිස්කුඩු 8g සීනි 120g ඉඟුරු 10g සුදුළූණු 10g විනාකිරි 80ml කරදමුංගු 1 කරාබු නැටි 1 කුරුඳු පොත්තක් ලුණු ටිකක් කෝන්ෆ්ලා තේ හැඳි 2ක් හො​ඳ තත්ත්වයේ තක්කාලි ගන්න අමතක නොකර. දැන් තක්කාලි ටික නටන උණු වතුරට දාලා විනාඩි 8ක් විතර තියන්න. දැන් පොතු ඇරලා පෙනේරෙකට දාලා ඇට අයින් වෙන විදිහට පොඩිකර ගන්​න. දැන් මේ විදියට හදාගත්තු පල්ප් එක පැත්තකින් තියන්න. කුළුබඩු සියල්ලම විනාකිරෙන් අඹරලා පිරිසිදු රෙදි කෑල්ලකින් පොට්‍ටනියක් හදාගන්න. තක්කාලි පල්ප් එකට සීනි හා කෝන්ෆ්ලා දාලා මද ගින්නෙ රත් කරගන්න. දුම් දාගෙන එනකොට කුළුබඩු පොට්ටනිය දාලා ඉතුරු විනාකිරි හා සීනි ටික දාගන්න. හො​ඳට උකුවට නටනකල් රත් කරගෙන ලිපෙන් බා ජීවානුහරණය කළ බෝතල් වල අසුරගන්න.

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු