function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
රශියන් සලාදය අර්තාපල් අල ගෙඩි 3ක් කැරට් අල 2ක් ග්‍රීන්පීස් ග්‍රෑම් 250ක් බෝංචි කරල් 8ක් පමණ මයෝනිස් මේස හැඳි 5ක් පොඩි අන්නාසි ගෙඩියක් ලුණු ස්වල්පයක් ගම්මිරිස්කුඩු මුලින්ම අල, කැරට් කොටුවට කපා ගන්න. අල ටික කූල් වතුර එකක පෙඟෙන්න තියන්න. අන්නාසි ගෙඩිය පොතු ​ඇර කොටුවට කපාගන්න. බෝංචි ටික හීනියට වගේ කපා ගන්න. කැරට් ටික විනාඩි 2ක් තම්බගන්න. ඒක අයින් කරලා ඒ වතුරටම බෝංචි ටික විනාඩි 2ක් තැම්බෙන්න දෙන්න. ඒක අයින් කරලා ග්‍රීන්පීස් ටික විනාඩි 2ක් තම්බගන්න. අන්තිමට අල ටික තැම්බෙන්න තියන්​න විනාඩි 3ක් විතර. හො​ඳට තැම්බුණාම වතුරෙන් පෙරාගන්න. දැන් බෝල් එකක් අරන් ඒකට තම්බගත්තු අල, කැරට්, බෝංචි, ග්‍රීන්පීස් හා අන්නාසි ටික දාගන්න. ලුණු ස්වල්පයක් එකතු කරන්න. ගම්මිරිස් කුඩු ඇති පදම් දාගන්න. දැන් මයෝනිස් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න. උපදෙස් සූපවේදී සුජිත් ආරියරත්න විදුමිණි දිසාකරුණා Copied

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු