function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
𝐑 𝐞 𝐜 𝐢 𝐩 𝐞 📖️ නාන් රොටී අවශ්‍ය ද්‍රව්‍ය : පාන් පිටි 250g සිනි තේ හැඳි 2 ලුණු තේ හැඳි ½ බකින් පව්ඩෙර් තේ හැඳි ½ කිරි 110ml එලවලු තෙල් තේ හැඳි 2 බටර් 50g සාදන ක්‍රමය : 01. භාජනයක් ගන්න. එයට පිටි, සීනි, බෙකින් පව්ඩර්, ලුණු, තෙල් සහ කිරි එක් කර හොඳින් කවලම් කර, අතේ නොඇලෙන සේ පිටි ගුලිය සදා ගෙන කුඩා බොල පහකට කඩා ගන්න. 02. තෙත රෙද්දකින් වසා තරමක් රස්නය ඇති තැනක විනඩි 30ක් පමණ තබන්න. 03. පසුව මේසය මත පිටි පොඩ්ඩක් අතුරා එය මතට කුඩා පිටි ගුලිය තබා රොලින් පින් එක අරන් රවුමට තුනි කරන්න. 04. තැටිය රත්කර එය විනඩි 2ක් පමණ දෙපැත්ත හරවමින් පුළුස්සා ගන්න. 05. නාන් රොටියේ දෙපැත්තේම බටර් අලේප කර පිළිගන්වන්න.

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු