බැදල ඉතිරිවෙන තෙල් වලට මොකද ඔයාල කරන්නෙ? මේ තියෙන්නෙ ලඟඳි මම උළුඳු වඩේ බැදල ඉතිරි උණ තෙල්.සුදු පොල් තෙල් තමයි මම උයන්න ගන්නෙ.ඔයාලට පේනවා මේ තෙල බැදල ඉවර උනත් කිසිම ජරාවක් නැ කියල.<a href="#" onclick="showAd(); return false;"
style="display: block; text-align: center; background: red; color: white;
padding: 15px; font-size: 18px; border-radius: 5px; text-decoration: none;
font-weight: bold;">
📖 Read More
</a>
හැබැයි මම ලෝභ කමට මේක නැවත පාවිච්චි කරන්නෙ නැහැ.එදා දවස තුළ මගෙ සතුන් වෙනුවෙන් මස්,මාලු බැද්දොත් හැර(ලෑස්තිකරල තිබ්බ ඒවා) නැවත පාවිච්යක් නෑ.<a href="#" onclick="showAd(); return false;"
style="display: block; text-align: center; background: red; color: white;
padding: 15px; font-size: 18px; border-radius: 5px; text-decoration: none;
font-weight: bold;">
📖 Read More
</a>
ඉස්සර කාලෙ නම් මෙහෙම තෙල් ටිකක් විසිකරන එකත් අපරාධයක්.(දැනුත් සමහර ගෙවල් වල විසිකරන්නෑ) බෝතලේක දාල එකතුකරගන්නෙ.කහම කහ ,සමහර වෙලාවට තැඹිලි පාටට හුරු එ තෙල් ආයෙත් පාවිච්චි කරනව කරන්නෙ කොහොමද මන්දා..ඒත් කොච්චර ව්ශ ද නැවත බැදපුව පාවිච්චි කරන එක කියල දැන් නම් ගොඩක් අය දන්නවා.<a href="#" onclick="showAd(); return false;"
style="display: block; text-align: center; background: red; color: white;
padding: 15px; font-size: 18px; border-radius: 5px; text-decoration: none;
font-weight: bold;">
📖 Read More
</a>
අරපිරිමැස්ම හොඳ උනත් සමහර දේවල වලදි අරපිරිමැස්මම කොඩවිණ වගේ තමයි🙂

Comments
Post a Comment