function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ගුලබිජාමුන් Skip to main content

ගුලබිජාමුන්

Read More ඔන්න මාත් හැදුව ගුලබ්ජාමුන්.හරිම ලෙසි මෙක හදන්න.සරල ක්‍රමයක් අද මන් ඔයාලාට කියලා දෙන්නම්කෝ....කාටද Recipe ඕනා... 😋😋😋😋😋😋😋😋🌰🥣 ඔන්න මන් Recipeඑක දැම්මා. අවශ්‍ය ද්‍රව්‍ය * මාරි බිස්කට් කුඩු cup 1 * Desiccated පොල් cup 1 1/2 * දුඹුරු සීනි 350g * wathura cup 1 * fresh milk cup 1 * කරදමුන්ගු කුඩු තේ හැදි 4 * රොස් වතුර මේස හැදි 1 සාදන ආකාරය පළමුව මාරි බිස්කට් 300g බ්ලෙන්ඩ් කරගෙන කුඩු කරගන්න.පසුව එකට desiccated පොල් ටික එකතු කරලා කලවම් කරන්න.දැන් සීනි 250g ටික එකතු කරලා mix කරන්න.කරදමුන්ගු කුඩු ටිකත් එකතු කරලා වතුර ටික දාලා ලිපේ තියන්න.දැන් හොදට හැදි ගාන්න.විනඩි 10කින් කිරි එක සහා රොස් වතුර ටික එකතු කරලා හොදට හැදි ගාන්න.ටිකකින් උකු තලපයක් හැදෙයි.තලපය හොදට මොලියක් වගෙ එනකන්ම ලිපේ හැදි ගාන්න.පසුව තලපය හැදුනාට පස්සේ ලිපෙන් බාලා එය නිවෙන්නට හරින්න.එය නිවෙනකන්.සිනි සිරප් එක සාදා ගන්න. Read More සීනි සිරප් එක සාදන ආකාරය ඩුඹුරු සීනි 100g walata wathura cup 1/2 දාලා හොදට ලිපෙ තියලා හැදි ගාන්න.ලුනු පින්චකුත් දාන්න. හොදට හැදි ගාන්න..එය නුලක් වගෙ ඇදෙනවනම් ලිපෙන් බාන්න. දැන් නුවුනු මාරි බිස්කට් තලපය අරගෙන අතේ හොදින් පොල්තෙල් ගාගෙන අර තලපෙන් ට්ක ටික අරගෙන බොල සාදාගන්න..බොල වටේ හොදට පොල්තෙල් ගාගාන්න.සාදාගත් බොල ගබුරු තෙලෙ රන්වන් පාට වන තුරු බැද ගන්න.මෙසේ බැදගත් බොල ටික සිනි සිරප් එකට දාන්න..පසුව සියල්ලම එසේ බැදගෙන සීනි සිරප් එකට දාගත් පසු තැටියක් ලිපෙ තියලා ඒ මත සීනි සිරප් එකට දැමූ ගුලබ්ජාමුන් ටික ඇති බදුන එම තැටිය මත තබලා සීනි තරමක් ඝන වෙනකන් තියන්න..පසුව රස විදින්න Read More ..

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු