function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 රාමසාන් කංජි Skip to main content

රාමසාන් කංජි

Read More රාමසාන්
.. Read More හැමෝම දන්නවනේ මේ ගෙවෙන්නේ ඉස්ලාම් අයගේ නෝම්බි කාලේ. . දින 30ක් එයාලා මේ උපවාසේ යෙදෙනවා. නෝම්බි කාලේ එයාලගේ ආහරයේ ප්‍රධාන කෑමක් තමා මේ නෝම්බි කංජි නැත්තම් රාමසාන් කංජි යනුවෙන් හැඳින්වෙන්නේ.. ගෙදරම තියන අමුද්‍රව්‍ය කීපයකින් මේ රස කැද එක හදාගන්න පුලුවන්.. අපි බලමු හදන විදිහ.. මුස්ලිම් යාලුවෙක්ගෙන් තමයි රෙසිපි එක අහගත්තෙ.. Read More අවශ්‍ය ද්‍රව්‍ය කුරුදු කෑල්ලක්, එනසාල්, ගම්මිරිස් ටිකක්, කරාඹුනැටි, උලුහාල්, සූදුරු, කහකුඩු, ලුනුකුඩු, කැරට්, බී ලූනු, අල, තක්කාලි, එලුමස් හෝ කුකුල් මස් , ඉගුරු සුදුලූනු, අමු මිරිස්, පරිප්පු, පොල්කිරි, කැකුලු හාල්, ගිතෙල් හෝ ඇස්ට්‍රා 🍵 පළමුව ගිතෙල් හෝ ඇස්ට්‍රා ටික රත්වෙන්න තියන්න. ඉන්පසු තලාගත්ත කුරුදු එනසාල් කරාබුනැටි හා උලුහාල් සූදුරු දාලා රන්වන් පාට වනතුරු ටිකක් බැදගන්න Read More 🍵 දැන් කපාගත්ත ඉගුරු සුදුලූනු හා අමු මිරිස් දාල බැදගන්න. සියල්ල බැදෙද්දි කපාගත්ත ලූනු ටිකත් එකතු කරලා බැදගන්න 🍵 ඉන්පසු කැරට්, අල, තක්කාලි, මස්, පරිප්පු එකතු කරලා තෙලේ ටිකක් බැදගන්න. එලුමස් වෙනුවට හරක් මස්, චිකන් වුනත් එකතු කරගන්න පුලුවන්.. එලවලු බැදෙද්දි හාල් එකතු කරගන්නවා. කැකුළු හාල් නම් හොඳයි (හාල් හොදට පෙගෙන්න තියලා හෝදලා ගන්න). මේකට කහකුඩු සහ ලුනුකුඩු ටිකත් එකතු කර මිශ්‍ර කර ගන්න. හාල් ඉදෙන්න ප්‍රමාණවත් තරමට වතුර දාගන්න. Read More 🍵 බත් එකේ වතුර හිදුනම ඒ ටික හොදට පොඩි කරගන්න, බත හොදට මෙරි වෙන්න ඉදෙන්න . ඊට පස්සේ ඒකට පොල්කිරි එකතු කරගන්න කැද එකකට ඇති ගානට, ලුණු රස අනූව එක්කර ගන්න. පොල්කිරි එක හොදට පැහෙද්දි ලිපෙන් අයින් කරගෙන රස බලන්න..🤗 Read More ඔයාලත් හදල බලන්නකෝ හරිම රසයි.. හදල රස කියන්න🤗 Read More

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු