function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 පොලොස් කරිය Skip to main content

පොලොස් කරිය

 ඇමරිකා රැගෙන යන්න හදපු මගේ පොලොස් කරි එක..මේකෙ නම් පුංචි වෙනසක් තියෙනව කිරි පොඩ්ඩක්වත් නැතිව මේ පොලොස් කරි එක හැදුවෙ සේර ගම්මිරිස් තෙල් එක්ක කුළු බඩු රස හොඳට සීසන් වෙන්න තියල මොකද පැය 20කට ආසන්න ගමනකින් අනතුරුව ආසාවෙන් කන්න හිතාගෙන ඇනවුම් කල කස්ටමර් අතට කිසිම වෙනසක් නොවී ලැබෙන්න සලස්වන්න ඕන නිසාවෙන්ම.ඉතිං ඇත්තෙන්ම රසයි වෙනසක් නැහැ අවශ්‍ය නම් කිරි එකතු කර මදගින්නෙ නැවත පිසින්නත් පුලුවන්.ඒකෙ එකම රහස තමයි හීන් ගින්දරේ පැය දෙකක් තුනක් හිමිහිට කුළුබඩු තෙල් එක්ක ඉදෙත්දි රස හොඳින් උරා ගැනීම.

ඉතිං ඔයාලටත් පුලුවන් අදහසක් ගන්න.එහෙම පැය ගානක් දවස් දෙකක් වගේ කාලයක් අරන් මේ වගෙ කෑම අරන් යන්න උනෝතින්..


Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු