function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
Read More 💕. කෙසෙල්මුව සලාද රෙසපි .... අවශ්‍ය ද්‍රව්‍ය:- කෙසෙල්මුව 1 කපාගත් ළූණු ගෙඩි 1 කපාගත් තක්කාලි ගෙඩි 1 ලුණු හා ගම්මිරිස්කුඩු චොප්කරගත් සුදුළූණු බික් 2 කපාගත් අමුමිරිස් කරල් 2 දෙහි බෑයක යුෂ රෝස්ට් කරගත් තල ඇට ස්වල්පයක් රෝස්ට් කරගත් රටකජු ස්වල්පයක් කෙසෙල්මුව කොල ඇතුලෙ තියන පොඩි කෙසෙල් මල් ටික ගන්න. මේකෙ කහපාට මල් කොටස හා අලුපාට කූරක් වගේ කොටස අයින් කරගන්න. තනිකර සුදුපාට ටික ගන්න. ඒ වගේම කෙසෙල්මුව වල ඇතුලෙම තියන සුදුපාට කොටසත් ගන්න. මේ ටික පොඩියට කපලා ලුණු ටිකක් දාලා තම්බගන්න. විනාඩි 2ක් වගේ තැම්බුනාම ලිපෙන් බාලා වතුර පෙරාගන්න. වතුර හොඳටම අයින් වෙනකල් තියන්න. දැන් මේ ටික බෝල් එකකට දාලා කපාගත් ළූණු, තක්කාලි, අමුමිරිස් ටික දාගන්න. තලඇට, රටකජු, සුදුළූණු, රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා දෙහි යුෂ ටිකක් දාලා අනාගන්න.

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු